EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටයිප් කරන්නවත් මූඩ් නැහැ මචන්

    පොඩි පොඩි අවුල් ටිකක් අයියෙ
    හෙමින් අවුල් ලිහෙයි. අවුල් කියල කල්පනා කර කර ඉන්න එපා, මේ පැත්තේ ආවනම් පොඩ්ඩක් අවුල් අමතක වෙනවා.:cool::cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිරාවටම :shocked:

    ඊයේ ඩොකාට පෙන්නුවා අයියේ අර ඔක්කොම...වැඩේ ශේප්...:yes::yes: තාත්තා අර මන් කියපු ස්ර්ජන් ට දැම්මා....:):)
    මෙහ මට කෙට්ටු වෙලා බලමු කිවුවා අමාරු ඔක්කොටම බෙහෙතක් විදිහට.....:lol::lol:
     
    kingdewi

    Well-known member
  • ඊයේ ඩොකාට පෙන්නුවා අයියේ අර ඔක්කොම...වැඩේ ශේප්...:yes::yes: තාත්තා අර මන් කියපු ස්ර්ජන් ට දැම්මා....:):)
    මෙහ මට කෙට්ටු වෙලා බලමු කිවුවා අමාරු ඔක්කොටම බෙහෙතක් විදිහට.....:lol::lol:

    එකනේ මම කිවුවේ නංගෝ :):):):):)
    සත්ටුයි සතුටුයි අප්‍රමාන සන්තෝෂයි :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ ඩොකාට පෙන්නුවා අයියේ අර ඔක්කොම...වැඩේ ශේප්...:yes::yes: තාත්තා අර මන් කියපු ස්ර්ජන් ට දැම්මා....:):)
    මෙහ මට කෙට්ටු වෙලා බලමු කිවුවා අමාරු ඔක්කොටම බෙහෙතක් විදිහට.....:lol::lol:
    mahath wenne tyroid adu wela wennath puluwan