EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ...බොන්සායි මලේ....:lol::lol::lol:
    උයයි කිබුල් අයියයි, කිබුල් අක්කයි.දුවයි පුතයි..තව අර හාවෝ දෙන්නයි.තාරාවෝ දෙන්නයි....විතරයි...සේටමොලට ජයවේවා!!!!:lol::lol::lol:
    :(:( මේ බැන්නොත් මාව බේරාගන්නවැයි?????? :sorry::sorry:
    :no::no: දැන් ඉතින් අමතන ඒවා අහගන්න එකයි ඇත්තේ..:yes::yes: අර කව්ද වගේ ත්‍රෙඩ් දාල යන්නම රිදෙයිද දන්නේ නෑ....:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරි අයියව දැක්කේ නෑනේ මේ ටිකේ...දැන් දවස් දෙකතුනකින් මේ පැත්තේ ආවේ නෑ...මොකද දන්නේ නෑ...:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :no::no: දැන් ඉතින් අමතන ඒවා අහගන්න එකයි ඇත්තේ..:yes::yes: අර කව්ද වගේ ත්‍රෙඩ් දාල යන්නම රිදෙයිද දන්නේ නෑ....:rolleyes::rolleyes:

    මන් සරදමක් නෙහ් කලේ ඉතින්.....:(:(:(
    උයා ඇහුවොත් ඔව් කියන්න...මාව බේරගන්න.....:rolleyes::rolleyes:
    මොකක්ද මල්ලි අලි පැටියා වගේ ඉන්න එකේ එකෙන් වැඩක් ගන්නකො අපි වගේ හාල් මැස්සියෝ ආරක්ෂා කරලා.....:sorry::sorry:
    එහෙම කලොත්
    හෙන්ඩුවක් ඇන්න දෙනවා මන් ගානේ උයාට.....ඔව් අම්මපා කියන්නේ....:eek::eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් සනීප නැද්ද දන්නේ නැහැ....:(:(:(
    ඔව් අසනීප වෙලා තියෙන්නේ ඔයාගෙ යාලු හෝන්තුවත් එක්ක මල පැනලා....:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සැන්දෑ අහස වගේ සැරසිලා ගියාට කවුරුත් ඇවිත් නැති උනොත් සේටමොලට ෆට්ට.....හික්ස්.....:lol::lol: කොහොමද කිබුල් පවුල විතරක් උනොත්.....:rolleyes::rolleyes::rolleyes:

    :angry: පැහැදිලි ඉරිසියාව....... අර අරකි :-)yes: ඔව් :yes: ඔව් ඒකි තමා) ඒකිගෙන් බෝවෙලද කොහෙද.......!! :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(
    අපිට ආරන්චිය ආවෙ තොපි දෙන්න බොක්ස් එකකට ගියා කියල :rofl: