ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(

    :angry:අපෝ එහෙමද මත හිතුව හෝ ඇති කියල,අර ටෙනී ඉන්න mr.අන්දරේ ද මොකක්ද එක ඔයිට වඩා හොද ඇති මට හිතෙන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆිල්ම් එක නොබලා වටේ ඉන්න කපල් දිහා බලන් හිටියම හිනා යයිද?:P

    :rolleyes: ඔය සහෝ ෆිල්ම් එකක් බලන්න ගියහම කරන දේ හැමෝම කරන්නේ නෑ සහෝ....... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes: ඔය සහෝ ෆිල්ම් එකක් බලන්න ගියහම කරන දේ හැමෝම කරන්නේ නෑ සහෝ....... :P

    ඇත්ත සහෝ මම වගේ හැමෝම තමන්ගේ පාඩුවේ ෆිල්ම් එක බලල එන්නේ නැති නිසානේ මේ ප්‍රශ්න ඔක්කොම :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ කුකුලො ටික...:rolleyes:

    චමිතෝ... ටෝනි අයිය ඇවිත් ගියා..

    බයික් එක කිලෝමීටර් 10ක් හොඳට ගියොත් ඉතුරු ටික අවුල් කිව්වා.. ආයි සමහර වෙලාවට හොඳයි කිව්ව. තව පදිනකොට ආයි අවුල්ලු. පැද්දෙ නැත්නම් හොයන්න බෑ කිව්ව ඒකනම්.. පොර වැඩේ බලයි.. ලෙඩ ටික නම් තේරුනා කිව්වා..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... පල්සරේ දැන් දවස් දෙක තුනක්ම උනා...... බ්ලොක් එකක නවත්තලා තියලා ඈදලා.... ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාලා ඈදලා ටිකකින්.... එක පාරටම බයික් එක පස්සට අදිනවා වගේ වෙලා රේස් වෙනවා විතරයි යන්නේ නෑ..... ගියර් එක ආයේ ෆස්ට් එකට හෝ තර්ඩ් එකට දැම්මහම යනවා අවුලක් නැතුව..... ගියර් හරියට එන්ටර් වෙන්නේ නැතුවද.....?? නැත්නම් වීල් ගෙවිලද.....?? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    nbtdi1.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගියට කමක්නෑ කුඩ පාරවල් එහෙම කන්න එපා..:no:
    උඹ හිතුවද මම අදයි බස් එකක යන්නේ කියලා?:angry::angry:
    කෝ කුකුලො ටික...:rolleyes:

    චමිතෝ... ටෝනි අයිය ඇවිත් ගියා..

    බයික් එක කිලෝමීටර් 10ක් හොඳට ගියොත් ඉතුරු ටික අවුල් කිව්වා.. ආයි සමහර වෙලාවට හොඳයි කිව්ව. තව පදිනකොට ආයි අවුල්ලු. පැද්දෙ නැත්නම් හොයන්න බෑ කිව්ව ඒකනම්.. පොර වැඩේ බලයි.. ලෙඩ ටික නම් තේරුනා කිව්වා..:yes::yes:

    හුරේ :yes::yes:
    අම්මෝ ඇති යන්තම් මම කිව්ව අවුල අහුවුන එක.අයිඩ්ල් එකේ තිබ්බටවත් එක තැන රේස් කර කර බැලුවටවත් 2-3km දිව්වටවත් මලාට ඔය අවුල අහුවෙන්නේ නෑ.
    එල එල
    තව පදින්න ඕනේ නම් එත් කමක් නෑ පදින්න කියන්න.සති 2ක් තියාගත්තත් කමක් නෑ.වැඩේ හරියට කරගන්න විතරයි ඕනේ.සල්ලි ඕනෙනම් කියන්න.මම 2000/- දීලා ආවේ.ඉල්ලුවේ නෑ මම දීලා අවා.
    කියන්න අමතක උනා.ගියර් වල අවුලකුත් තියෙනවා වගේ.සමහර වෙලාවට 2nd එකේ ඉදලා(නවත්තලා තියෙනකොට) N කරන්නහෝ 1st එකට දාන්න ගියර් 4ක් විතර අඩු කරන්න ඕනේ.ගියර් වැටෙන සද්දේ 4ක් විතර ඇහෙනවා.යන ගමන් ගියර් අඩු කරද්දී 3,2 ගියර් හිරට වැටෙන්නේ
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගුඩ් මොර්නින්ග් කුකුලනි.....ගොඩ කාලෙකට පස්සේ පාත් වුනා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොකෝ අද බේබි ක්‍රීම් ෆෝම් වෙලා.......?? වැරදි තැනකවත් ක්‍රීම් ගෑවිලාවත්ද.....?? :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17422340 said:
    බඩා මාමි කෝල් කරලම ආරාධනා කළා අලුත් පල්සර් 3 වෙනි ත්‍රෙඩ් එකට...ඔන්න ජන්තු අයියත් ආවා සිංහලු ..............;);)

    3Wheel dial moko ban me bike thread wala karanne
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ සොන්නයා කවුද, අදොව් අපේ පරන මෙම්බස්ලට මුකුත් කියලා අහු වෙන්න එපා හරිද

    ගෙදරින් කොන් කරපු අනාථ නිකමෙක් බං..පව් නේද මෙහෙමත් කාලකන්නි ජිවිත..:sorry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
    අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල :shocked:
    ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම
     
    Status
    Not open for further replies.