ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි......විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
![]()
අපෝ එහෙමද මත හිතුව හෝ ඇති කියල,අර ටෙනී ඉන්න mr.අන්දරේ ද මොකක්ද එක ඔයිට වඩා හොද ඇති මට හිතෙන්නෙ
විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
ඔය සහෝ ෆිල්ම් එකක් බලන්න ගියහම කරන දේ හැමෝම කරන්නේ නෑ සහෝ....... 



