EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බනින්න අවශ්‍යතාවය ආවොත්, ඒ කියන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගාදෙන ආකාරයේ හැසීරීමක් දුටුවොත්, මම සාමාන්‍යෙයන් අතිශය රළු සහ කර්කශ විදියට බනිනවා.....අපේ සමහර සගයෝ ඒ ගැන දන්නවා.....
    බනින්නේ නෑ යයි පොරොන්දු නැත....
    අර වගේ හැසිරුනොත් අනිවා ඇමතීම කණ් අඩි ගැල වෙන්නට ම කණ ළගය......:D

    :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කේන්ති යනවා කියන එක කෘතක්ජන මනුස්සයෝ වෙච්ච අපි හැමෝටම පොදු දෙයක්. ඒක හැම කෘතක්ජන මනුස්සයෙක්ම තේරුම්ගන්න ඕනේ. මටත් ඒක හොඳම එකෙන් එනවා. (අවුරුදු ගානක් හිටිය බුකියේ YY-SLR ගෲප් එකෙන් මම remove උනා ගිය සතියේ. ඉන්න එවුන් දකින්න ඇති නේ. මගෙන් අහගෙන මටම අරින්න එන එවුන් දකිනකොට මරං කන්න හිතෙනවා හැබැයි දැං ඌ ගැන දුක හිතෙනවා) ඕන තරම් මේකේ එවුන් එක්ක ඇරගෙන ඇති. කිඹුලා එක්ක කොච්චර නම් වලි ගිහින් ඇතිද. MC එකත් එක්කත් එහෙමයි. ඒ වෙලාවට කේන්ති ආවා. බැන්නා කෑ ගැහුවා එච්චරයි. ඕවා හිතේ තියාගන්න එක තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ. අපි අවුරුදු 400-500ක් ජීවත් වෙන්නේ නෑ නේ. ඒ නිසා සිත් රිදවුනු හා සිත් රිද්ද වූවා යැයි චෝදනා එල්ලව වන පාර්ශව දෙකම සිතා බලා කටයුතු කිරීම මැනවි.

    ඇත්ත පෙරා....... හරියට හරි....... :yes::yes::yes::yes: මේ අද හොඳට ඉන්න අපි හෙට ඉඳීවිද කියලා කියන්නවත් ෂුවර් නැති එකේ ආයේ මොන තරහා මරහාද බං......

    අරකෙන් මමත් සැහෙන්න කාලෙකට කලින් අයින් වුනා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකට නෑ බං හොයා ගන්න. ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් ගෙවුනා. :sorry:
    හැම කඩේ එකාටම ටැබ් එකේ පැටිකිරිය කියලම එපා උනා. හැම එකාම අහන්නේ කොහෙන්ද ගෙන්නගත්තේ මේක කීයක් උනාද? සෑහෙන ගානක් වෙන්න ඇති නේද කියලා. මම මොඩලය කියන්නම් උගෙන් අහංකෝ බඩු තියෙනවාද කියලා. :sorry:

    චයිනිස් ඉලව්වක්වත් ගත්තද ඔය තරම් බඩු නෑ නෑ කියන්නේ අහන අහන එව්වයින්........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත පෙරා....... හරියට හරි....... :yes::yes::yes::yes: මේ අද හොඳට ඉන්න අපි හෙට ඉඳීවිද කියලා කියන්නවත් ෂුවර් නැති එකේ ආයේ මොන තරහා මරහාද බං......

    අරකෙන් මමත් සැහෙන්න කාලෙකට කලින් අයින් වුනා.......

    මම මේ මාතෘකාව ඇදිලා අපු නිසා කියන්නම්. නැත්තම් මම ඒ කියන්නෙත් නෑ. මම කරන සමහර දේවල් මිනිස්සුන්ට විහිලුවක් මගේ වයසත් එක්ක. :D ඒ උනාට ඒ අයට වඩා මම කාලය අතින් ගොඩක් ඉදිරියෙන්.

    මම රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ අභිධර්ම මාර්ගය "Abidharma Margaya Abhidharma" පොත අධ්‍යයනය කරනවා. තනියම කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. උපකාරයක් ඕන වෙනවා. ඒක කියවනකොට තේරෙනවා අපි මේ වටේ පිටේ තියෙන්නේ මොනවද? අපි මේ කරන්නේ කියන්නේ මොනවද කියලා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ජීවිතේ වැඩක් නෑ මැරුනා නම් හරි කියලා. ඔය තරියත් කියන්නේ සමහර වෙලාවට (මූ දැං මට අමතයිද දන්නේ නෑ :rofl: ) මැරෙනවා කියන එක ඔය කියන තරම් ලේසි නෑ :no: මැරෙන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා ඒක කියෙවුවාම.

    අරක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඊයේ පෙරේදා ආපු එවුන් රජ කරන තැනක් දැන් ඒක. අපි රේල් හයික් කරනකොට උං තාත්තලාගේ අහවල් තැන් වල... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චයිනිස් ඉලව්වක්වත් ගත්තද ඔය තරම් බඩු නෑ නෑ කියන්නේ අහන අහන එව්වයින්........

    :eek:
    චයිනිස්... මරණවා කීවත් ගන්නේ නෑ. මේ බ්‍රෑන්ඩ් එක තමා කිරියේ ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක.. :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් ඔය අශ්මි අක්කයි තරින්ද අයියයි ආපහු සමථයකට පත් කරන්න බැරිද??....දැන් උන දේ උනානේ....ආපහු ඒ ගැන කතා කරන ඒක තේරුමක් නැහැ වගේ...වැදගත් වෙන්නේ වැරැද්ද හදාගන්න ඒක...

    අවංකවම කිවුවොත් මන් තරින්ද අයියා ගැන දන්නේ නැහැ.දන්නේ මේකේ ඔය දාන කමෙන්ට් වලින් තමයි..අශ්මි අක්කා එක්ක නම් කතා කරලා තියෙනවා..

    මේකට මොකක්ද දැන් කරන්න ඕන කියලා පැහැදිලිව කියන්නකෝ කස්ටිය...

    තරහ වෙලා ඉන්න ඒක තේරුමක් නැහැ...පෙරා අයියා කිවුවා වගේ අපි ගොඩක් කාලයක් ජිවත් වෙන්නේ නැහැ...ඉන්න ටිකේ හොදින් ඉදලා ගියාම ඇති....:):)

    මන් ආසා නැහැ ඒ දෙන්නම ඔහොම අවුලෙන් ඉන්නවට...:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේ මාතෘකාව ඇදිලා අපු නිසා කියන්නම්. නැත්තම් මම ඒ කියන්නෙත් නෑ. මම කරන සමහර දේවල් මිනිස්සුන්ට විහිලුවක් මගේ වයසත් එක්ක. :D ඒ උනාට ඒ අයට වඩා මම කාලය අතින් ගොඩක් ඉදිරියෙන්.

    මම රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ අභිධර්ම මාර්ගය "Abidharma Margaya Abhidharma" පොත අධ්‍යයනය කරනවා. තනියම කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. උපකාරයක් ඕන වෙනවා. ඒක කියවනකොට තේරෙනවා අපි මේ වටේ පිටේ තියෙන්නේ මොනවද? අපි මේ කරන්නේ කියන්නේ මොනවද කියලා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ජීවිතේ වැඩක් නෑ මැරුනා නම් හරි කියලා. ඔය තරියත් කියන්නේ සමහර වෙලාවට (මූ දැං මට අමතයිද දන්නේ නෑ :rofl: ) මැරෙනවා කියන එක ඔය කියන තරම් ලේසි නෑ :no: මැරෙන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා ඒක කියෙවුවාම.

    අරක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඊයේ පෙරේදා ආපු එවුන් රජ කරන තැනක් දැන් ඒක. අපි රේල් හයික් කරනකොට උං තාත්තලාගේ අහවල් තැන් වල... :rofl:

    :yes::yes::yes::yes::yes:
    මැරෙන එක ටොයිස් වැඩක් නෙවෙයි.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek:
    චයිනිස්... මරණවා කීවත් ගන්නේ නෑ. මේ බ්‍රෑන්ඩ් එක තමා කිරියේ ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක.. :D

    toshiba_animated.gif.pagespeed.ce.y-5A77Hv7M.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඔය අශ්මි අක්කයි තරින්ද අයියයි ආපහු සමථයකට පත් කරන්න බැරිද??....දැන් උන දේ උනානේ....ආපහු ඒ ගැන කතා කරන ඒක තේරුමක් නැහැ වගේ...වැදගත් වෙන්නේ වැරැද්ද හදාගන්න ඒක...

    අවංකවම කිවුවොත් මන් තරින්ද අයියා ගැන දන්නේ නැහැ.දන්නේ මේකේ ඔය දාන කමෙන්ට් වලින් තමයි..අශ්මි අක්කා එක්ක නම් කතා කරලා තියෙනවා..

    මේකට මොකක්ද දැන් කරන්න ඕන කියලා පැහැදිලිව කියන්නකෝ කස්ටිය...

    තරහ වෙලා ඉන්න ඒක තේරුමක් නැහැ...පෙරා අයියා කිවුවා වගේ අපි ගොඩක් කාලයක් ජිවත් වෙන්නේ නැහැ...ඉන්න ටිකේ හොදින් ඉදලා ගියාම ඇති....:):)

    මන් ආසා නැහැ ඒ දෙන්නම ඔහොම අවුලෙන් ඉන්නවට...:(:(

    ඒක තමා යෝධියේ මාත් කියන්නේ. තරින්ද අයියා කියන්නේ හිත හොඳ එකෙක්. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10846456_1509104822704364_1067509050026025930_n.jpg

    ජාතික හෙළ උරුමයේ මහලේකම් ගරු හිටපු අමාත්‍ය
    පාඨළී චම්පික රණවකයන් විසින් සංග්‍රහ කර ඇති

    “අලාපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද?, නවෝතපාදනය ද?“

    යන ග්‍රන්ථය හෙට-එනම් 2014 දෙසැම්බර් මස 15 වෙනි දින
    පිකෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේ දී
    දොර වැඩීමේ අවස්ථාවට
    දේශහිතේශී, දේශමාමක සියළු ජනතාවට
    මෙයින් ආරාධනා කරම්හ................