EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....:rolleyes::rolleyes::rolleyes:
    කේ
    avatar123465_40.gif

    :eek::eek: ඒ මක්කැයි දෙඩුවේ? :eek::eek:
    හොදට බලන්න ආපහු :P
    :rofl::rofl::rofl::rofl:

    මොකෝ හයිව් හින්දද......? අර බඩු පෙට්ටියේ වැඩේ මොකෝ.......?
    :cool:ඒක අවුලක් නැහැ ...
    පිස්සු හැදෙනව මේ දවස් වල :sorry:
     
    • Like
    Reactions: deshanshashi

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....:rolleyes::rolleyes::rolleyes:
    ඔව් ....
    ලුක් එක බැහැල, එන්ජිම අන්ඩර්කම්ප්‍රෙෂන් ඇවිත් අවුල් වෙලා, තෙල් කලින්ම ලීක් වෙන කොට වෙන වාහනයකට යන්න පුළුවන් නේ එතකොට නේහ්...........:oo:

    ඔක්කොම ගෑණු එකයි බැලුවම........:dull::dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ....
    ලුක් එක බැහැල, එන්ජිම අන්ඩර්කම්ප්‍රෙෂන් ඇවිත් අවුල් වෙලා, තෙල් කලින්ම ලීක් වෙන කොට වෙන වාහනයකට යන්න පුළුවන් නේ එතකොට නේහ්...........:oo:

    ඔක්කොම ගෑණු එකයි බැලුවම........:dull::dull::dull::dull:
    එයාලගෙත් එක එක ලීක් තියෙන නිසා වැන්ටැ :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ........ සිරාවටම නෑ.........
    :D අම්මප මටත් ප්‍රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා :nerd:
    හැබැයි අර උඹ දැම්ම 3 මොඩල් එක නම් පට්ට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D අම්මප මටත් ප්‍රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා :nerd:
    හැබැයි අර උඹ දැම්ම 3 මොඩල් එක නම් පට්ට.

    :oo::baffled::baffled::baffled: උඹ ඉතින් gp5 එකත් ලස්සනයි කියපු එකානේ ඉතින්....... :P:P

    එක පට්ට බං prius GS එක..... පට්ට ලුක් නෙහ්හ්........ :cool::cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගත්ත ගානට ඕවා දෙන්න බෑ බොල...:rofl::rofl:
    :P
    :D අම්මප මටත් ප්‍රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා :nerd:
    හැබැයි අර උඹ දැම්ම 3 මොඩල් එක නම් පට්ට.
    :yes::love:
    10ක් දාල නැන්දවත් දානවලු..එතකොට ගන්න එකාට මරණ දෙකයි...:rofl::rofl:
    බොට කිව්ව කියල හිතාගන්...ගොන් අලිය..:angry:
    මහත්තයත් මේකද පාවිච්චි කරන්නෙ ? නැත්න්ම් වෙන එකක්ද
    :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo::baffled::baffled::baffled: උඹ ඉතින් gp5 එකත් ලස්සනයි කියපු එකානේ ඉතින්....... :P:P

    එක පට්ට බං prius GS එක..... පට්ට ලුක් නෙහ්හ්........ :cool::cool::cool::cool:
    උඹ ටාට නැනෝ එක වගේ තියෙන GP1 එක ලස්සනයි කිව්ව එකානෙ :lol: