කේමට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....![]()
හොදට බලන්න ආපහුඒ මක්කැයි දෙඩුවේ?
![]()

මොකෝ හයිව් හින්දද......? අර බඩු පෙට්ටියේ වැඩේ මොකෝ.......?
ඒක අවුලක් නැහැ ...පිස්සු හැදෙනව මේ දවස් වල

කේමට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....![]()
හොදට බලන්න ආපහුඒ මක්කැයි දෙඩුවේ?
![]()

මොකෝ හයිව් හින්දද......? අර බඩු පෙට්ටියේ වැඩේ මොකෝ.......?
ඒක අවුලක් නැහැ ...
ඔව් ....මට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....![]()





හොඳට බලන්න ප්රියස් එකට වඩා ඉන්සයිට් එකේ ගතියක් නැද්ද කියලා..![]()
එයාලගෙත් එක එක ලීක් තියෙන නිසා වැන්ටැඔව් ....
ලුක් එක බැහැල, එන්ජිම අන්ඩර්කම්ප්රෙෂන් ඇවිත් අවුල් වෙලා, තෙල් කලින්ම ලීක් වෙන කොට වෙන වාහනයකට යන්න පුළුවන් නේ එතකොට නේහ්...........
ඔක්කොම ගෑණු එකයි බැලුවම........![]()

මේපාර නම් ලබ්බට වක්කඩේ නාන්න වෙනවා.....![]()



එකෙන්ම....... කොන්දේසි අංක 01 කඩනවා A & P ජෝඩුව......Pala pala...thawa balanna one...laksha haththa gaanak deela gaththu eka ehema denna puluwanda bola?![]()


The official notice on EK Married Club members get-together sent to all official members.
Your confirmation on attendance is a MUST.
Pls be kind enough to reply ASAP
regards,
DK




නෑ........ සිරාවටම නෑ.........
අම්මප මටත් ප්රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා
ලක්ශ 10 විතර ඕක ඇතුලේ එල්ලලා තිබ්බොත් 54 කට ගනියි.![]()


මහත්තයත් මේකද පාවිච්චි කරන්නෙ ? නැත්න්ම් වෙන එකක්දඅවුරුදු 2 1/2 ක් වැඩි කාලයක් පාවිච්චි කලානේ ඉතින්...![]()
ගත්ත ගානට ඕවා දෙන්න බෑ බොල...![]()





අනික අවුල් කියලා හැමෝම වගේ දන්නා එව්වා කොහොමත් බෑ........අම්මප මටත් ප්රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා
![]()
හැබැයි අර උඹ දැම්ම 3 මොඩල් එක නම් පට්ට.



උඹ ඉතින් gp5 එකත් ලස්සනයි කියපු එකානේ ඉතින්....... 





10ක් දාල නැන්දවත් දානවලු..එතකොට ගන්න එකාට මරණ දෙකයි...![]()






එතුමට වාහන සෑහෙන ගානක් තියනව මම දන්න තරමින්........මහත්තයත් මේකද පාවිච්චි කරන්නෙ ? නැත්න්ම් වෙන එකක්ද
ගත්ත ගානට ඕවා දෙන්න බෑ බොල...![]()

අම්මප මටත් ප්රියස් එකට වඩා ඉන්සයිට් ලුක් එක හොදා
![]()
හැබැයි අර උඹ දැම්ම 3 මොඩල් එක නම් පට්ට.


බොට කිව්ව කියල හිතාගන්...ගොන් අලිය..10ක් දාල නැන්දවත් දානවලු..එතකොට ගන්න එකාට මරණ දෙකයි...![]()

මහත්තයත් මේකද පාවිච්චි කරන්නෙ ? නැත්න්ම් වෙන එකක්ද

උඹ ටාට නැනෝ එක වගේ තියෙන GP1 එක ලස්සනයි කිව්ව එකානෙඋඹ ඉතින් gp5 එකත් ලස්සනයි කියපු එකානේ ඉතින්.......
එක පට්ට බං prius GS එක..... පට්ට ලුක් නෙහ්හ්........![]()
