EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes::yes::yes::yes: අනික අවුල් කියලා හැමෝම වගේ දන්නා එව්වා කොහොමත් බෑ........

    ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...:baffled: පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...:baffled: පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...:rofl::rofl:

    :rofl:කොහෙද බොල සොකට් බැහැලා තියෙන්නේ...මේ ඉන්නේ යස අපූරුවට..:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කමා කරණු මැන. ඔබතුමාගේ ආදරණිය ඇඹේනියත් සිඟිති දරුවනුත් දැකීමට අප දෙදෙනාම බොහෝ කැමැත්තෙන් පසුවෙත්. සති කීපයක සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ හාමුදුරුවන් සියක් නමක් විශයෙහි හීල් දානය හා සධාතුක කරඬුවට පිරිනමන ගිලන්පස පූජාව වෙනුවෙන් කැප වී වැඩකලෙමි. දානයේ වැඩකටයුතු වලින් සෑහෙන ප්‍රමානයක් මේ වන විට සිදු කර හමාරය. මාගේ පස මිතුරන් කීපදෙනෙකු හා එකතුව මේ සත්කරය සිද්ධ කරමි. උන්ට තඩි පොල්ලක් තැබීමට සිත් නොදේ. මක් නිසාද යත් සති කීපයක සිට මම මේ සත්කාර්යය සඳහා දායක වූ බැවිනි. 24 උදෑසන මා නුවර බලා ගමන් ආරම්භ කරමි. 25 දහවල් වනවිට කොළඹ බලා පැමිනීමට අදහස් කරගෙන සිටිමි. රඹුටන් ගස් සෙවනට විනාඩි 10කට හෝ ගොඩවී යෑමට වෑයම් කරමි. සමාවනු මැන. තාගේ බයිටුත් රසබර වාග්මාලාවත් මතක්වන මතක්වන වාරයක් පාසා මගේ පපුව නලියයි...
    1-සැමණිය!!!
    2-වෙන ඒව නලියන්නේ නැද්ද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...:baffled: පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...:rofl::rofl:

    එකෙන්ම....... යනකොට දකුණට වැඩිපුර ඇදෙනවා ඇති වාහනේ........ වාමාංශික අදහස් තියෙන එකෙක්ටනම් කියකටවත් ඕක දිගන්න බැරි වේවි......... :rofl::rofl::rofl: