අනික අවුල් කියලා හැමෝම වගේ දන්නා එව්වා කොහොමත් බෑ........
ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...
පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...

අනික අවුල් කියලා හැමෝම වගේ දන්නා එව්වා කොහොමත් බෑ........
පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...

ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...
![]()
කොහෙද බොල සොකට් බැහැලා තියෙන්නේ...මේ ඉන්නේ යස අපූරුවට..
1-සැමණිය!!!කමා කරණු මැන. ඔබතුමාගේ ආදරණිය ඇඹේනියත් සිඟිති දරුවනුත් දැකීමට අප දෙදෙනාම බොහෝ කැමැත්තෙන් පසුවෙත්. සති කීපයක සිට මහනුවර ශ්රී දළදා මාලිගාවේ හාමුදුරුවන් සියක් නමක් විශයෙහි හීල් දානය හා සධාතුක කරඬුවට පිරිනමන ගිලන්පස පූජාව වෙනුවෙන් කැප වී වැඩකලෙමි. දානයේ වැඩකටයුතු වලින් සෑහෙන ප්රමානයක් මේ වන විට සිදු කර හමාරය. මාගේ පස මිතුරන් කීපදෙනෙකු හා එකතුව මේ සත්කරය සිද්ධ කරමි. උන්ට තඩි පොල්ලක් තැබීමට සිත් නොදේ. මක් නිසාද යත් සති කීපයක සිට මම මේ සත්කාර්යය සඳහා දායක වූ බැවිනි. 24 උදෑසන මා නුවර බලා ගමන් ආරම්භ කරමි. 25 දහවල් වනවිට කොළඹ බලා පැමිනීමට අදහස් කරගෙන සිටිමි. රඹුටන් ගස් සෙවනට විනාඩි 10කට හෝ ගොඩවී යෑමට වෑයම් කරමි. සමාවනු මැන. තාගේ බයිටුත් රසබර වාග්මාලාවත් මතක්වන මතක්වන වාරයක් පාසා මගේ පපුව නලියයි...
මුන් ! ස්වාමි මැඩම් ව දැක්ක නං ඔහොම කියන්නෙ නෑ නේදකොහෙද බොල සොකට් බැහැලා තියෙන්නේ...මේ ඉන්නේ යස අපූරුවට..
![]()

සොකට් නෙවෙයි...කොහෙද බොල සොකට් බැහැලා තියෙන්නේ...මේ ඉන්නේ යස අපූරුවට..
![]()

උඹ ටාට නැනෝ එක වගේ තියෙන GP1 එක ලස්සනයි කිව්ව එකානෙ![]()
ඒකත් ඇත්ත..අනික් මොන සොරෙන්ටෝ එක 54ට දුන්නත් ඕක නම් දෙන්න බෑ...පැත්තක සොකට් බැහැපු එකක් ඔය ගානට ගන්නේ මොකාද...
![]()



සිරාවටම මම තාමත් කියන්නේ GP1 එක පෙනුම අතින් GP5 එකට වඩා ඉදිරියෙන් කියලයි......

සොකට් නෙවෙයි...
මං ඉතිං කියන්නේ නෑ බැහැල තියන ඒවා........![]()
