EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ මම විතරද එතකොට අස්මි අක්කිව දැකල නැත්තේ...:baffled:

:rofl:මම එව්ව පික්චර් පී එම් එක ඔයාට හම්බුනේ නැද්ද?අපෝ මේකේ කට්ටිය හරි නරකයි...දෙන්නෙක් තුන්දෙනෙක්ට දෙයක් එව්වම කට්ටිය එක්ක ශෙයාර් කරගන්න එපැයි...:sorry:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl:මම එව්ව පික්චර් පී එම් එක ඔයාට හම්බුනේ නැද්ද?අපෝ මේකේ කට්ටිය හරි නරකයි...දෙන්නෙක් තුන්දෙනෙක්ට දෙයක් එව්වම කට්ටිය එක්ක ශෙයාර් කරගන්න එපැයි...:sorry:
    lol :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:මම එව්ව පික්චර් පී එම් එක ඔයාට හම්බුනේ නැද්ද?අපෝ මේකේ කට්ටිය හරි නරකයි...දෙන්නෙක් තුන්දෙනෙක්ට දෙයක් එව්වම කට්ටිය එක්ක ශෙයාර් කරගන්න එපැයි...:sorry:

    මට හම්බ උනෙත් නෑ :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:මම එව්ව පික්චර් පී එම් එක ඔයාට හම්බුනේ නැද්ද?අපෝ මේකේ කට්ටිය හරි නරකයි...දෙන්නෙක් තුන්දෙනෙක්ට දෙයක් එව්වම කට්ටිය එක්ක ශෙයාර් කරගන්න එපැයි...:sorry:

    ඉතින් එවන්නකො බලන්න...:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ....
    ලුක් එක බැහැල, එන්ජිම අන්ඩර්කම්ප්‍රෙෂන් ඇවිත් අවුල් වෙලා, තෙල් කලින්ම ලීක් වෙන කොට වෙන වාහනයකට යන්න පුළුවන් නේ එතකොට නේහ්...........:oo:

    ඔක්කොම ගෑණු එකයි බැලුවම........:dull::dull::dull::dull:

    :eek::eek:

    යකෝ මම විතරද එතකොට අස්මි අක්කිව දැකල නැත්තේ...:baffled:
    :yes::yes::yes:

    අක්කව දැක්කා නම් ඔහොම කියන්නේ නැහැ....ෆට්ට ලස්සන කෙනෙක්ට තමයි කස්ටිය අපහාස කරන්නේ.....:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:කොහෙද බොල සොකට් බැහැලා තියෙන්නේ...මේ ඉන්නේ යස අපූරුවට..:P

    තොප්පිය හරි හින්දද මන්දා දාගත්තේ......... අලියා කිව්වේ වාහනේ සොකට් ගැන...... ඒ වුනාට ඌ සොකට් කියලා ඇත්තටම අදහස් කරේ ශෝකබ්සොබර් ගැන..... :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek:

    :yes::yes::yes:

    අක්කව දැක්කා නම් ඔහොම කියන්නේ නැහැ....ෆට්ට ලස්සන කෙනෙක්ට තමයි කස්ටිය අපහාස කරන්නේ.....:rolleyes::rolleyes:

    :rofl::rofl::Pඅනේද කියන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:මම එව්ව පික්චර් පී එම් එක ඔයාට හම්බුනේ නැද්ද?අපෝ මේකේ කට්ටිය හරි නරකයි...දෙන්නෙක් තුන්දෙනෙක්ට දෙයක් එව්වම කට්ටිය එක්ක ශෙයාර් කරගන්න එපැයි...:sorry:

    අපි ළඟ එහෙම කැත පුරුදු නෑනේ.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොප්පිය හරි හින්දද මන්දා දාගත්තේ......... අලියා කිව්වේ වාහනේ සොකට් ගැන...... ඒ වුනාට ඌ සොකට් කියලා ඇත්තටම අදහස් කරේ ශෝකබ්සොබර් ගැන..... :rofl:

    ආහ් එහෙමද?මම හිතුවේ අපේ තාත්තා අම්මට විහිලු කරනවා දැන් ශොක් ඇබ්සෝබර් බැහැපු වාහනයක් වගේ ඇවිදින්නේ කියලා...එහෙම කිව්වා කොයලා හිතුවා බෝයියා මටත්...:P
     
    :yes::yes: