EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් එහෙමද?මම හිතුවේ අපේ තාත්තා අම්මට විහිලු කරනවා දැන් ශොක් ඇබ්සෝබර් බැහැපු වාහනයක් වගේ ඇවිදින්නේ කියලා...එහෙම කිව්වා කොයලා හිතුවා බෝයියා මටත්...:P

    ඔබතුමියට මවුපියන් වන මෙන්ම මා ඇතුළු අනිත් හැමෝටම ආච්චි හා සියා වන ඒ අය ගැන මුකුත් කියන්න බෑ ඉතින්.... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ් එහෙමද?මම හිතුවේ අපේ තාත්තා අම්මට විහිලු කරනවා දැන් ශොක් ඇබ්සෝබර් බැහැපු වාහනයක් වගේ ඇවිදින්නේ කියලා...එහෙම කිව්වා කොයලා හිතුවා බෝයියා මටත්...:P

    මම එහෙම කියනවද සුදු අක්කේ ඔයාට..:love::love: තාම ඔයා ඉන්නේ ගිනිකිකිලි වගේ...:D;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටහිකෙයි....... Z ග්‍රේඩ් එක 49 ට බැහැලද......? ලිස් කරහන්කෝ ඒ ඉතිරිය.........
    ow ikmnak eke raumak giya 2014 Z eka 48 tath thiyenawa. habai kochchara paranada danne na
    mewa 2014/10 month or up kiwwa aluthma ewa :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මම විතරද එතකොට අස්මි අක්කිව දැකල නැත්තේ...:baffled:
    ඇයි උඹ සත්තු වත්තෙදි බැබුන්ලව දැකල නැද්ද.....:baffled::rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow ikmnak eke raumak giya 2014 Z eka 48 tath thiyenawa. habai kochchara paranada danne na
    mewa 2014/10 month or up kiwwa aluthma ewa :D

    නියමනේ........ :cool::cool::cool::cool: ඇක්මන් අයියගේ එව්වා ගන්නවට වඩා ෂුවර් තැනකින් බලන එක හොඳා...... මමත් අර දිනේෂ්ගෙන් & අනිත් අයගෙන් අහලා බලන්න ඕනේ දැන් යන ගාන ගැන........