EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩා මාමිට PM එක ගිහින් නැද්ද කොහෙද..වෙන වෙන පල් හෑලි කියවන්නේ...:lol::lol:

    ඒක තමා මමත් හොල්මන් වුනේ මු යන්නේ කොහෙද මල්ලේ ටොෂිබා උත්තර දෙන විදිය දැක්කම........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනවා වුනත් පොරව එහෙම කොන් කරන එක හොඳ නැ...:rolleyes::rolleyes:

    ඔව් පව් පොරව කොන් කරපු එක. වැරදියි වෙනස්කම් කරන එක.:dull:

    :yes::yes::yes: ඇත්ත ඇත්ත........ මොනවා වුනත් එකම එක මුඩියෙන් සැහීමකට පත්වෙන එකම එකා අපි අතර ඉන්න........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    goodmorning2.gif


    ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!!!!!!!!!!:love::love::love:

    The greatest thing a FATHER can do to his children, is to love their mother and It is easier for a father to have children than for children to have a real father.
    - Internet-

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    goodmorning2.gif


    ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!!!!!!!!!!:love::love::love:

    The greatest thing a FATHER can do to his children, is to love their mother and It is easier for a father to have children than for children to have a real father.
    - Internet-


    Very good morning සුද්දි..:love::love::love::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විශේෂයක් නෑ........ නැවතත් සුපුරුදු ජීවිතේට අනුගත වුනා.........

    සංජී අයියේ ඔයාගේ පෙනුම හරියටම මගේ මස්සිනාගේ වගේමයි....මන් කියන්නමයි හිටියේ.....:cool::cool: