බඩා මාමිට PM එක ගිහින් නැද්ද කොහෙද..වෙන වෙන පල් හෑලි කියවන්නේ...![]()
ඌව හලලා පී.එම්. එක යවල තියෙන්නේ..

බඩා මාමිට PM එක ගිහින් නැද්ද කොහෙද..වෙන වෙන පල් හෑලි කියවන්නේ...![]()

ඌව හලලා පී.එම්. එක යවල තියෙන්නේ..![]()

මොනවා වුනත් පොරව එහෙම කොන් කරන එක හොඳ නැ...![]()

බඩා මාමිට PM එක ගිහින් නැද්ද කොහෙද..වෙන වෙන පල් හෑලි කියවන්නේ...![]()
මොනවා වුනත් පොරව එහෙම කොන් කරන එක හොඳ නැ...![]()
ඔව් පව් පොරව කොන් කරපු එක. වැරදියි වෙනස්කම් කරන එක.![]()

ඇත්ත ඇත්ත........ මොනවා වුනත් එකම එක මුඩියෙන් සැහීමකට පත්වෙන එකම එකා අපි අතර ඉන්න........

![]()
ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!!!!!!!!!!
The greatest thing a FATHER can do to his children, is to love their mother and It is easier for a father to have children than for children to have a real father.
- Internet-

සුභ උදෑසනක් වේවා......
සුභ උදෑසනක් වේවා......

කෙසේද නවක තතු..![]()
Very good morning සුද්දි..![]()

කර කර ඉන්න එකේ අප්පි ඉඳලා හරියන්නේ නෑනේ..... අපි ගිහිල්ලා පස්සේ එන්නං........ 

විශේෂයක් නෑ........ නැවතත් සුපුරුදු ජීවිතේට අනුගත වුනා.........

ඔය දෙන්නාකර කර ඉන්න එකේ අප්පි ඉඳලා හරියන්නේ නෑනේ..... අපි ගිහිල්ලා පස්සේ එන්නං........
![]()