සංජී අයියේ ඔයාගේ පෙනුම හරියටම මගේ මස්සිනාගේ වගේමයි....මන් කියන්නමයි හිටියේ.....![]()
මාව මරන්නද හදන්නේ........ බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා........

සංජී අයියේ ඔයාගේ පෙනුම හරියටම මගේ මස්සිනාගේ වගේමයි....මන් කියන්නමයි හිටියේ.....![]()

මාව මරන්නද හදන්නේ........ බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා........![]()

මාව මරන්නද හදන්නේ........ බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා........![]()

ප්‍රවේසම් වීම හොඳයි.![]()
බයවෙන්නේ මොකද ???
මස්සිනා බැදලා දරුවොත් ඉන්නවා..ඔයා ඉස්කෝලේ ගියේ තෝමස් එහෙම නෙමේ නේද?![]()

ඉතින් මටත් දරුවෝ ඉන්නවනේ යෝදියේ........
මම මේ කල්පනා කලේ ඔයා ජාතියේ නෑනා කෙනෙක් අපේ නෝනගේ පැත්තෙන් කොහෙන්හරි ඉන්නවාවත්ද කියලා......
තෝමස් කිව්වේ කොහේ එකද.......?![]()

Mount Lavinia-Thomas...
නැහැ නැහැ මන් දන්න මහේෂි කෙනෙක් නැහැ අපේ පවුලේ...
.අනික මසියා වෙනින් රටකට ගියා..මන් උට වැඩිය කැමති නැහැ....ලොකු සීන්....
මන් කිවුවේ ඔයාගේ පෙනුම....![]()

ආහ්හ්...... නෑ මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ........
හික්ස්..... නෑනාව ඩෝන්ට් කෙයා පොරක් එහෙනම්.......

..

මන් මේ ඉස්කෝලේ ගැන හොද අහලා තියෙනවා....
හ්ම්ම් එහෙමත් නෙමේ....අනේ මන්ද ....මට ලොකු සීන් දෙන අයව මන් කෙයාර් කරන්නේ නැහැ.......
අයියා මාව ගණන් ගන්නේ නැහැ...මන් අයියව ගනන් ගන්නේ නැහැ....
යා දෙක නොරත රත..![]()
සංජී අයියේ ඔයාගේ පෙනුම හරියටම මගේ මස්සිනාගේ වගේමයි....මන් කියන්නමයි හිටියේ.....![]()
මාව මරන්නද හදන්නේ........ බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා........![]()

එක එක ගෑනුන්ට ෆොටෝ යැව්වේ මොකටද සංජී අයියේ....![]()

එක එක ගෑනුන්ට ෆොටෝ යැව්වේ මොකටද සංජී අයියේ....![]()

අනික මන් සංජී අයියව දැක්කේ වෙඩින් ෆොටෝ එකෙන් විතරයි....

සත්තයි උඹ පල්ලා මම ෆොටෝ යැව්වේ නෑ ඌයි.........![]()

මේ යෝධයාට කියන ඒක තේරෙන් නැහැ නෙව.....මට එවන්න බැහැ කියපු ඒක..අනික මන් සංජී අයියව දැක්කේ වෙඩින් ෆොටෝ එකෙන් විතරයි....
:

අශ්මි අක්කගේ ඡයාරූප ඇයගෙන්ම ඉල්ලා ගැනීමට අවශ්‍ය අයවලුන් කාරුණික වන්න....
සැ.යු
කිසිම හේතුවක් මත මා විසින් කිසිවකුගේ තොරතුරු නොදෙමි....
![]()
ඕල්කට් තුමා හදපු හොඳ හොඳ රිසල්ට්ස් පෙන්වපු හොඳ හොඳ පුරවැසියෝ බිහිකරපු ජනප්‍රිය ඉස්කෝලයක්...... ඉස්කෝලේ ඇතුලේ කෝට්ටේ රාජධානියේ පාවිච්චි කරපු උමගක ඇතුළුවීමේ දොරටුවක් තියෙනවා......... මේ දවස් වල එකේ ආයෙත් කැණීම් කටයුතු කරනවා පුරා විද්‍යා එකෙන්....... තව තව දේවල් හොයාගෙන.......