සත්තයි උඹ පල්ලා මම ෆොටෝ යැව්වේ නෑ ඌයි.........![]()

අයියේ උමග දිගේ යන්න එපයි...ගියේ නැද්ද...මන් හිටියා නම් ඔය ඉස්කෝලේ යනවා....ඕක කොල්ලෝ යන ඉස්කෝලයක් නෙහ් නේද?
![]()
මේකද ඉස්කෝලේ.....?![]()

අශ්මි අක්කගේ ඡයාරූප ඇයගෙන්ම ඉල්ලා ගැනීමට අවශ්‍ය අයවලුන් කාරුණික වන්න....
සැ.යු
කිසිම හේතුවක් මත මා විසින් කිසිවකුගේ තොරතුරු නොදෙමි....
![]()
ඒ පාර මේ මොකද......?

උමග යන්න දිග නෑ...... ඒ ඇතුළුවීමේ දොරටුව ලොකු කාමරයක් වගේ දෙපැත්තෙන් දොරවල් තියෙනවා..... මැද කාමරයක් වගේ....... එච්චරයි..... හික්ස් ඒ කාලේ වලි යන්නේ ඕක ඇතුලේ තමයි...... අයි ගහගන්නවා කාටවත් පේන්නේ නෑනේ...... මඩ නාගෙන ගහගන්නවා ඉතින්.......
ඔව් ඕක තමා බැජ් එක......![]()
![]()
මේ තියෙන්නේ ගල් උමඟ......
![]()

පොඩ් ෆන් එකක් ගියා මට
![]()
එහෙනම් ඔය මස්සිනාගේ වගේ කියන්නේ...![]()
ලංකාවේ ජීවත් වෙන්න හොඳම නගරය...![]()
එක එක්කෙනාට වෙනස් බං....... මටනම් මම දැන් ජීවත්වෙන නගරය........
ඔව් වෙන්න පුළුවන්. එක එකා අනුව වෙනස් වෙනවා. මම කිව්වේ කරුණුකාරනා ගොඩක් හිතලා.

බඩා මාමිට PM එක ගිහින් නැද්ද කොහෙද..වෙන වෙන පල් හෑලි කියවන්නේ...![]()
ඒකේ මොකක්ද එකක් තිබ්බා බං "වෝක් ඕවර්" කියලා...... ගූගල් ට්‍රාන්ස්ලේට් / මදුර ඔක්කොම පාවිච්චි කරලා මොකක්ද ඒ හබ්බේ කියලා හොයා ගත්තේ..... අපි ඉතින් ගමේ ටොයියෝ නෙව....... ඔය ගමේ බයියෝ වගේයෑ..... 
ඌව හලලා පී.එම්. එක යවල තියෙන්නේ..![]()
කිඹුල් මාමි මට එහෙම කරන්නේ නෑ....... 
කියහන්කෝ බලන්න මොනාද ඒ කියලා......... සමහර විට මටත් උඹේ කරුණු වලට එකතු කරන්න දේවල් දන්නවා වෙන්න පුළුවන්.......![]()
ලංකාවේ Residential Area වලින් ගත්තොත් ඉඩම් ගනන් වැඩිම කෝට්ටේ. ඒකට හේතු වෙලා තියෙන්නේ ජීවත් වෙන්න සුදුසුම පරිසරය සහ යටිතල පහසුකම්. පොඩි උදා හරණයක් කියන්නම්. කෝට්ටේ කියන්නේ ලේසියෙන් පවර් කට්, වෝටර් කට් එන ඒරියා එකක් නෙමෙයි. ඒවා එනවා බොහෝම අඩුයි. ඒ වගේම තමා පරිපාලන අගනගරය. රාජ්‍ය ආයතන උඹලැයි ගෙවල් හරියට ටික ටික ශිෆ්ට් වේගෙන එනවා. කොන්ක්‍රීට් වනාන්තර නෑ. ගස්කොලං ඕන තරම් තියෙනවා. (කාලා එන්නම්)

Agreed..මමත් කැමතිම පැත්තක් තමා..කෝට්ටේ..මාදිවෙල..පැලවත්ත..තලවතුගොඩ..![]()

මොකද වෙන්නේ....ඔව්වා ඉතින් කැළණි ගඟෙන් එහාපැත්තේ එවුන්ට දුකට කියවෙන කතා........![]()

මොකද වෙන්නේ....
ඉයේ මට කෝල් ගත්තද. අද දැක්කේ.....![]()