EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය තියෙන්නේ..5.40 කොල්ලුපිටියෙන් යන එක්ස්ප්‍රස් ට්‍රේන් එක 6.20ට ගම්පහ...:cool::cool:

    නෑ යකෝ. ඒ 6.20 කොල්ලුපිටිය. 7.20 ගනේමුල්ල. මම යනකොට 7.20යි. පැය දෙකකට වඩා කාර් එක ඇතුලේ... :growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ යකෝ. ඒ 6.20 කොල්ලුපිටිය. 7.20 ගනේමුල්ල. මම යනකොට 7.20යි. පැය දෙකකට වඩා කාර් එක ඇතුලේ... :growl:

    eeka misak..mama eeth baluwa 1hr walin ganemullata giye kohomada kiyala..:rofl: ow 6.20 yana ekakuth thiyenawa..5.40 yana ekakuth thiyenawa...:):)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ara yudde dinna wele speech eka ne?
    katha pahara oi :rofl:

    වැඩක් නෑ කතා කරලා......... නවගුණ වල වගේ දානවා දානවා දානවා ඉවරයක් නෑ....... ඒක ඔයතරම්ම ඔහොම දාන්නේ my3 ව එපා කරවන්නද මන්දා මිනිස්සුන්ට.......