EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් උඹත් පිට එකානේ...:rolleyes:

    උඹ හැමෝටම වෙනස්කම් කරන එකා.. සංජියාට වෙනස්කම් කලා.. ඊට පස්සේ ක්‍රේසි බඩියට වෙනස්කම් කලා.. ගයියට වෙනස්කම් කලා.. දැන් මට. පුදුම වෙන්නෑ...:sorry: හෙට කාට වෙනස්කම් කරයිද දන්නෑ..:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Ko mei sun boyya ? Ado umba mokatada privacy eka wasan karana ayage photo illanne ? :nerd: egollonta denna bari nam kuda gahaganna kiyapan ban :oo: nikan passen gihin chaa wenna epa :dull: meke inne sahodarayo wage eka pawlak wage aya...ape gaanu udawiya ganath hamoma dannawa :yes: ae pawlata ekathu karaganne open udawiyawa witharai :D mama nohitiya tike welaa thiyena dewal :oo: post daala udin hitiya kiyana eka adala na :no: api ape pudgalika dewal pudgalikathwaya wahana udawiyata pennapu eka waradiy :( eka nisa meeta passe hithala.wada karapalla
    ඔව් තරි අයියේ..මම හිතුවේ අපි වගේ ඇති කියලා මේ සෙට් වුන අයත්..:dull: මට එතන ටිකක් වැරදුනා..සොරි වෙන්න ඕනේ...:(:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබනෙ ඔය තරියාට යවපි පිඇම් එකෙ කැලි දැම්මෙ ඉතින් උබ දන්නවා ඇතිනෙ
    ඔය පිඇම් එකෙ තියෙන කුමණ්තණය මොකක්ද උබ දැම්ම පොස්ට් එක ගැන අහන්නෙ තරියා හො වෙන කවුරු හො මම කරපු කුඅම්ණ්තනය මොකක්ද? කෙලින් උත්තරයක් දිපල්ලා පලවෙනි ත්‍රෙඩ් එකෙ ඉදලා හිටපු එකෙක්නෙ මම කොහොම උනත් යාලුවො විදියට ආශය කරානෙ:oo:
    පිස්සුද බං...කව්ද උඹට එහෙම කතාවක් කිව්වේ....:lol::lol: අනික තෝ යාලුවෙක් කරගන්න...:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    මෙන්න මුන් වැල මාරු කරගන්නෝ...:shocked:

    තරි/කිඹුල් නැන්දේ මෙන්නෝ...:angry::angry::angry:
    උන් ඕන එකක් මාරු කරගත්තුදෙන්...උඹ ඇඳට වෙලා වතුර මාරු කරන් ඉඳපන්....:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ හැමෝටම වෙනස්කම් කරන එකා.. සංජියාට වෙනස්කම් කලා.. ඊට පස්සේ ක්‍රේසි බඩියට වෙනස්කම් කලා.. ගයියට වෙනස්කම් කලා.. දැන් මට. පුදුම වෙන්නෑ...:sorry: හෙට කාට වෙනස්කම් කරයිද දන්නෑ..:dull:
    ඇයි බඩා මාමි..උඹ පොරව ලිස්ට් එකෙන් හැලුවා නේද...:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Rob-Kardashian-Blinking-Thing.gif


    :shocked: ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලගන්න හොද නෑ....... :baffled: :dull: ;)
    ඇත්තද???
    එතකොට ඔන්ලයින් ජීවිතේ දී අනෙක් උන් ගේ හැබෑ ජීවිතේට විරුද්ධව කුමණ්ත්‍රණ කරන්න හොදයි...!!
    පටල ගන්න තමා හොද නැත්තේ.....
    නි.හු.ටෝ.නො.ප.ප.ය......:angry::angry::angry:
    උදේ පාන්දර ම *** ටෝක් දෙන්නෙ නැතුව......:angry::angry::angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් තරි අයියේ..මම හිතුවේ අපි වගේ ඇති කියලා මේ සෙට් වුන අයත්..:dull: මට එතන ටිකක් වැරදුනා..සොරි වෙන්න ඕනේ...:(:(

    හාකෝ එහෙනන්...දැන් ෆොටෝ එක යවන්න ඉන්නේ දෙන්නයි...බොට එපානේහ්...:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama ewwa pm ekata answer karapanko. dan badinawada 24 badinawada?
    ඉදපං ඉදපං...
    මම කෝල් කොරන්නම්....වැඩ අධිකයි බං.....
    අපි දෙන්න විතරයි ඈ.......
    මටත් ඕනේ...:D:love:
    මේ...
    සෙටමෝල එන්නෙ නැති උන්ට ඒව නෑ....:angry:
    නෝටිස් එකට වචනෙකින්වත් රිප්ලයි නෑ...:angry:
    එනව කජු ඉල්ලන්න......:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉදපං ඉදපං...
    මම කෝල් කොරන්නම්....වැඩ අධිකයි බං.....
    අපි දෙන්න විතරයි ඈ.......

    මේ...
    සෙටමෝල එන්නෙ නැති උන්ට ඒව නෑ....:angry:
    නෝටිස් එකට වචනෙකින්වත් රිප්ලයි නෑ...:angry:
    එනව කජු ඉල්ලන්න......:angry:

    :Pඒක නෙමෙයි දැන් ඔය ගෙට්ටුගෙදර් එක තියන්නේ නෑද?මම දැක්කා ඊයේ තද වෙලා තිබ්බා කිඹුලයියට..:rolleyes: