ඉතින් උඹත් පිට එකානේ...![]()
උඹ හැමෝටම වෙනස්කම් කරන එකා.. සංජියාට වෙනස්කම් කලා.. ඊට පස්සේ ක්රේසි බඩියට වෙනස්කම් කලා.. ගයියට වෙනස්කම් කලා.. දැන් මට. පුදුම වෙන්නෑ...
හෙට කාට වෙනස්කම් කරයිද දන්නෑ..
ඉතින් උඹත් පිට එකානේ...![]()
හෙට කාට වෙනස්කම් කරයිද දන්නෑ..
ඔව් තරි අයියේ..මම හිතුවේ අපි වගේ ඇති කියලා මේ සෙට් වුන අයත්..Ko mei sun boyya ? Ado umba mokatada privacy eka wasan karana ayage photo illanne ?egollonta denna bari nam kuda gahaganna kiyapan ban
nikan passen gihin chaa wenna epa
meke inne sahodarayo wage eka pawlak wage aya...ape gaanu udawiya ganath hamoma dannawa
ae pawlata ekathu karaganne open udawiyawa witharai
mama nohitiya tike welaa thiyena dewal
post daala udin hitiya kiyana eka adala na
api ape pudgalika dewal pudgalikathwaya wahana udawiyata pennapu eka waradiy
eka nisa meeta passe hithala.wada karapalla
මට එතන ටිකක් වැරදුනා..සොරි වෙන්න ඕනේ...

පිස්සුද බං...කව්ද උඹට එහෙම කතාවක් කිව්වේ....උබනෙ ඔය තරියාට යවපි පිඇම් එකෙ කැලි දැම්මෙ ඉතින් උබ දන්නවා ඇතිනෙ
ඔය පිඇම් එකෙ තියෙන කුමණ්තණය මොකක්ද උබ දැම්ම පොස්ට් එක ගැන අහන්නෙ තරියා හො වෙන කවුරු හො මම කරපු කුඅම්ණ්තනය මොකක්ද? කෙලින් උත්තරයක් දිපල්ලා පලවෙනි ත්රෙඩ් එකෙ ඉදලා හිටපු එකෙක්නෙ මම කොහොම උනත් යාලුවො විදියට ආශය කරානෙ![]()

අනික තෝ යාලුවෙක් කරගන්න...

උන් ඕන එකක් මාරු කරගත්තුදෙන්...උඹ ඇඳට වෙලා වතුර මාරු කරන් ඉඳපන්....
මෙන්න මුන් වැල මාරු කරගන්නෝ...
තරි/කිඹුල් නැන්දේ මෙන්නෝ...![]()


ඇයි බඩා මාමි..උඹ පොරව ලිස්ට් එකෙන් හැලුවා නේද...උඹ හැමෝටම වෙනස්කම් කරන එකා.. සංජියාට වෙනස්කම් කලා.. ඊට පස්සේ ක්රේසි බඩියට වෙනස්කම් කලා.. ගයියට වෙනස්කම් කලා.. දැන් මට. පුදුම වෙන්නෑ...හෙට කාට වෙනස්කම් කරයිද දන්නෑ..
![]()


ඇත්තද???![]()
ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලගන්න හොද නෑ.......
![]()
![]()
![]()







උඹ කුමන්ත්රණයට නෑනේ??naki athal


මෝනින්ග්.....ගුම්මෝනින්ග්
ඔව් තරි අයියේ..මම හිතුවේ අපි වගේ ඇති කියලා මේ සෙට් වුන අයත්..මට එතන ටිකක් වැරදුනා..සොරි වෙන්න ඕනේ...
![]()

mama ewwa pm ekata answer karapanko. dan badinawada 24 badinawada?මෝනින්ග්.....
අර කජු ටික බැදං උඹයි මායි විතරක් සෙට් වෙමු මලේ......
මෝනින්ග්.....
අර කජු ටික බැදං උඹයි මායි විතරක් සෙට් වෙමු මලේ......


ඉදපං ඉදපං...mama ewwa pm ekata answer karapanko. dan badinawada 24 badinawada?
මේ...මටත් ඕනේ...![]()



ඉදපං ඉදපං...
මම කෝල් කොරන්නම්....වැඩ අධිකයි බං.....
අපි දෙන්න විතරයි ඈ.......
මේ...
සෙටමෝල එන්නෙ නැති උන්ට ඒව නෑ....
නෝටිස් එකට වචනෙකින්වත් රිප්ලයි නෑ...
එනව කජු ඉල්ලන්න......![]()
ඒක නෙමෙයි දැන් ඔය ගෙට්ටුගෙදර් එක තියන්නේ නෑද?මම දැක්කා ඊයේ තද වෙලා තිබ්බා කිඹුලයියට..