ජනපති තුමාගේ නෑයෝ
මේ මුළු රටම මගේ නෑදෑයෝ
මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා - මහින්ද රාජපක්ෂ
මෙම ප්රකාශය ඉතා බුද්ධිමත්ව විමසා බැලිය යුතු දෙයකි. අපේ මහින්ද මැතිදුන් ගොවිජනතාවට සේවය කරනකොට ඒ වාසිය කුඹුරේ ඉන්න හරකටත් යනවා
. අනික අපේ මහින්ද මැතිදුන් ගමේ කුඹුරේ සුවඳ අඳුනන කෙනෙක් ණේ? ඉතින් කුඹුරේ හරක් එතුමන්ගේ නෑයෝ වගේ
.
ඇත්තටම කියනවනම් හරකා කියන්නේ සිංහල සංස්කෘතියේ වටිනාම සතෙක්. ඉතින් ඒ වගේ සත්තු අපේ ජනපති තුමාගේ නෑයෝ කියන එක එතුමාගේ මුළු පවුලටම වගේම රටටත් ආඩම්බරයක්
මාත් එක්ක නාමල් පුතා කියනවා මහින්ද මැතිඳු සහ ඔහුගේ මුළු පවුලම පෙර රජ දවස කුඹුරක හරක් රංචුවක් වෙලා ඉන්න ඇති ලු
. ඒක ආඩම්බරවීමට කාරණයක් මිසක් ලජ්ජාවීමට දෙයක් නොවෙයි. 
හරකා කරන්නේ කුඹුර හාලා එයින් අස්වැන්න නෙලාගැනීමට උදව් කිරීමයි, ඒවගේම රාජපක්ෂලා දැනුත් කරන්නේ රට ඉතා සීග්රයෙන් දියුණු කිරීමයි , එම නිසා රාජපක්ෂලා කුඹුරේ හරක් ට නෑකම් කීම අරුම පුදුම දෙයක් නොවෙයි
දැක්ක නේද දැන් රටේ තර්කානුකූලව බුද්ධිමත්ව හිතන්න පුළුවන් නායකයෝ සහ ජනතාව ඉන්නවා නේද?
මේ මුළු රටම මගේ නෑදෑයෝ
මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා - මහින්ද රාජපක්ෂ
මෙම ප්රකාශය ඉතා බුද්ධිමත්ව විමසා බැලිය යුතු දෙයකි. අපේ මහින්ද මැතිදුන් ගොවිජනතාවට සේවය කරනකොට ඒ වාසිය කුඹුරේ ඉන්න හරකටත් යනවා
. අනික අපේ මහින්ද මැතිදුන් ගමේ කුඹුරේ සුවඳ අඳුනන කෙනෙක් ණේ? ඉතින් කුඹුරේ හරක් එතුමන්ගේ නෑයෝ වගේ
. ඇත්තටම කියනවනම් හරකා කියන්නේ සිංහල සංස්කෘතියේ වටිනාම සතෙක්. ඉතින් ඒ වගේ සත්තු අපේ ජනපති තුමාගේ නෑයෝ කියන එක එතුමාගේ මුළු පවුලටම වගේම රටටත් ආඩම්බරයක්

Last edited:

. 