EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ මොන මරාලයක්ද මේ මට පාත්වෙන්න යන්නේ..:oo:.ඇයි යකෝ..:frown:
    ඔයා ලිස්ට් ලිස්ට් එකේ 5ත් ප්ලේස් :P
    පළමු 4ට ඇතුලත් වෙන්න සුදුසුකන් මදි :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි කපල පෑන් මාමි දාගන්න :P

    ඒක මිසක්...කුරා කුහුඹුවෙකුටවත් හීනෙකින්වත් අයහපතක් නොහිතන මේ මම???:D:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ලිස්ට් ලිස්ට් එකේ 5ත් ප්ලේස් :P
    පළමු 4ට ඇතුලත් වෙන්න සුදුසුකන් මදි :P

    මට ඉතින් ඕවා ගේමක් නෑ..වැඩිය ඕනේ නෑ...නිකමට පොඩි ට්‍රයි එකක් දැම්මනන් ආයිත් අහන්න දෙයක් නෑ...මම තමයි 1st..:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට ඉතින් ඕවා ගේමක් නෑ..වැඩිය ඕනේ නෑ...නිකමට පොඩි ට්‍රයි එකක් දැම්මනන් ආයිත් අහන්න දෙයක් නෑ...මම තමයි 1st..:rofl:
    පව් ඔයාගෙ මනුස්සය ගැන හිතද්දි එහෙම ඇඩෙනවා සට සට :(
    ඌ කොහොම ඉන්නවද මන්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry:
    :angry::angry:
    :angry::angry::angry:
    මා හට විරුද්ධව සිදු කෙරෙන

    බරපතල සහ නින්දිත කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බැවින්
    25/12/2014 දිනට නියමිත සෙටමෝල
    වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලද බව
    එයට සහභාගී වන්නට බලා සිටින
    සියළු ම අයවළුන් හට මෙයින් දැණුම් දෙමි.
    :angry::angry::angry:
    :angry::angry:
    :angry:

    :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන ඉන්න උට්ටලා තමා......:angry::angry:
    තොපි හිතන්නේ මට ආරංචි වෙන්නෙ නෑ කියල ද?:angry::angry::angry:
    අනේ උකේ.....:angry::angry:
    දැන ගනියව් කොහේ හිටියත් මගේ රහස් ඔත්තු සේවය ක්‍රියාත්මකයි......:frown::growl:
    මේකේ එකෙක් මට විරුද්ධ යමක් හිතුවත් මට එනව ආරංචිය.........:angry::angry:

    :eek: