EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරා.....:angry::angry:
    සිරා නෙවෙයි මරා.........

    මේකේ ඉන්න ගංකබරයන්ව අම්මපා......:angry::angry::angry::angry:

    :lol:

    සහෝදරවරුනී කොක්ක දාගන්න එපා....
    කැළණිගඟෙන් එහා එවුවොද මෙහා එවුවොද? :P
    සංජි පුතා කෝ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෂුවර්ද..:sorry::sorry: මම මොකුත් කලේ නෑනේ..:no::(

    දිය යටින් ගින්දර ගෙනිහින් දැන් එනවා මෙතන බබා වෙන්න..:frown:දැන් සතුටුද?මම එන්නේ නෑ කිව්වම මට පී එම් කරලා කිව්වනේ ඔය සෙටමෝල තියන්න වෙන්නේ නෑ අක්කේ...අක්කා දුක් වෙන්න එපා...මම ඕකට කටුව ගහන්නන් කියලා...අන්තිම මොහොතේ කිව්ව විදිහටම කලා නේහ්???ඒත් මම කිව්වා ඒවගේ වැඩ කරන්න හොඳ නෑ කියලා...කෝ ඇහුවද?ඇහුවද??:growl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි මට පීඑම් ගසන්න එපා......කවුද කොහෙද අහලා......
    කුමන්ත්‍රණය කොරපු එවුන් ගෙන් ම අහපල්ලා......
    පුහුලට කර ගහපු උන් ගේ කරේ අළු ඇති............

    දැන් ඉතිං පිහිදයි හිටු කියල වේ**වෝ ටික...............:angry::angry::angry::angry:

    කොටලුවෝ.... :lol:
    කිඹුලා ඔන් ෆයර්... අමතනවා වාස දේසේ අමතක වෙන්න...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබ්බ බැහැපු උන් ගේ තියෙන්නේ පුහුල් වෙලා තමා.......
    ඇයි තෝ තාම ඒක දන්නෙ නැද්ද පෑන් අනාතයා.....???:angry::angry:

    එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමා.....
    කෙළවන්න බලං ඉන්නේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන්.....

    මනුස්සකමට නැවිල වැටිච්ච රුපියල අහුලල දෙන්න හදන කොට මුං එනව කටේයි *කෙයි දෙකේම අරින්න.....
    පාක්කු.......:angry::angry::angry:

    :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බන් ගොතලිට දැන් සතුටු ඇති...:angry::angry:
    :P:rofl:
    ඔය තරිස් කිම්බුලාගෙන්ම උපුටා ගත්තු වචනයක්........ අවුල තියෙන්නේ උපුටා ගන්නා එක හරිහැටි උපුටා ගෙන නැතිකම........ :P:rofl:

    :lol::lol:කොපි කරන එකවත් හරියට කරගන්න දන්නේ නෑ...හැබැයි මෙතන දෙන්නේ ලොරි ටෝක්ස්..:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දිය යටින් ගින්දර ගෙනිහින් දැන් එනවා මෙතන බබා වෙන්න..:frown:දැන් සතුටුද?මම එන්නේ නෑ කිව්වම මට පී එම් කරලා කිව්වනේ ඔය සෙටමෝල තියන්න වෙන්නේ නෑ අක්කේ...අක්කා දුක් වෙන්න එපා...මම ඕකට කටුව ගහන්නන් කියලා...අන්තිම මොහොතේ කිව්ව විදිහටම කලා නේහ්???ඒත් මම කිව්වා ඒවගේ වැඩ කරන්න හොඳ නෑ කියලා...කෝ ඇහුවද?ඇහුවද??:growl::rofl:
    !kumantharanakarayo
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිය යටින් ගින්දර ගෙනිහින් දැන් එනවා මෙතන බබා වෙන්න..:frown:දැන් සතුටුද?මම එන්නේ නෑ කිව්වම මට පී එම් කරලා කිව්වනේ ඔය සෙටමෝල තියන්න වෙන්නේ නෑ අක්කේ...අක්කා දුක් වෙන්න එපා...මම ඕකට කටුව ගහන්නන් කියලා...අන්තිම මොහොතේ කිව්ව විදිහටම කලා නේහ්???ඒත් මම කිව්වා ඒවගේ වැඩ කරන්න හොඳ නෑ කියලා...කෝ ඇහුවද?ඇහුවද??:growl::rofl:

    ඔන්න ඉතින් සුපුරුදු ගැහැණු ගතිය මතු වෙලා........ :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුකුත් නෑ...සෙටමෝල කැන්සල්...එච්චරයි..:Pලොකු ඉශූ එකක් නෙමෙයි...:rofl::rofl:

    :frown: ඉරිසියාකාර හැත්ත. . අරූ කිව්වා හරි. . මේ වගේ උන් තමා මේකට හෙනේ :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාගන්න හදන්නේ......... ඔන්න කලින්ම වෝන් කළා......... :dull:

    අපි බයවෙයි ඔය තාරාවට..අර චාමියා කියනවා වගේ ඉඳි ආප්පවලින් වෙඩි තියන්නේ...පැටලිලා මැරෙන්න..:P