EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාමයට අත වනමු. :) අපි ඉතින් විහිලුනේ කරේ. :D

    මම උඹලා වෙනුවෙන් ජිනීවා ගිහින් හිටියේ මෙච්චර වෙලා........ පුළු පුළුවන් විදියට ශේප් කළා...... ඉතුරු ටික උඹලගේ අතේ.......

    ඔක්කොටම වඩා උඹ එක්ක මල උඹ ලොක්කයියාව ගෘප් එකෙන් අයින් කල එකට....... :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම උඹලා වෙනුවෙන් ජිනීවා ගිහින් හිටියේ මෙච්චර වෙලා........ පුළු පුළුවන් විදියට ශේප් කළා...... ඉතුරු ටික උඹලගේ අතේ.......

    ඔක්කොටම වඩා උඹ එක්ක මල උඹ ලොක්කයියාව ගෘප් එකෙන් අයින් කල එකට....... :oo:
    !kumantharanakarayo
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මෙච්චර වෙලා මුට දුක හිතෙයි කියලා කියන්නේ නැතුව හිටියේ....... එක්කෝ කමක් නෑ උඹ කිව්වනේ දැන්......... :lol::lol:

    අපි වගේ සද්ද නෑතුව කාගෙන එන්න ඕනෙ එක්කො:lol:

    හැමදාම කරන්නේ නෑ නේ. පොඩ්ඩක් කාලා බැලුවා රහ කොහොමද කියලා.. :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම උඹලා වෙනුවෙන් ජිනීවා ගිහින් හිටියේ මෙච්චර වෙලා........ පුළු පුළුවන් විදියට ශේප් කළා...... ඉතුරු ටික උඹලගේ අතේ.......

    ඔක්කොටම වඩා උඹ එක්ක මල උඹ ලොක්කයියාව ගෘප් එකෙන් අයින් කල එකට....... :oo:
    උබ සෝල්හයිම් වෙන්න යන්නෙතුව පැත්තක හිටපන් නැත්නම් උබටත් කොටි ලේබල් එක වදීවි :rolleyes: