EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමන්ත්‍රණ කරුවන් ගේ සමහර වදන් වලින් කීපයක් මෙන්න.......



    තොපි හිතන්නේ මං දන්නෙ නෑ කියල නේහ්.....
    අනේ යකෝව්........:angry::angry::angry::angry::angry:

    මේ කිමන පයන්නක්ද? :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නේ හෙළුවෙන් වැනිච්ච හැටි **වො ටික........:angry::angry:

    අන්තිමට අර ගං කබරයා මාව අයින් කරල චැට් එකෙන්.....
    හුහ්.....ඕක එයි නේ මෙහෙට.....
    මම @ දෙක ගලවල දෙනව ඕක ගේ අතට.....ගල් මූසලයා........:angry::angry::angry:

    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: ඉරිසියාකාර හැත්ත. . අරූ කිව්වා හරි. . මේ වගේ උන් තමා මේකට හෙනේ :angry:

    අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා දැන් එනවා මෙතන මාව අල්ලලා බබා වෙන්න..:growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දිය යටින් ගින්දර ගෙනිහින් දැන් එනවා මෙතන බබා වෙන්න..:frown:දැන් සතුටුද?මම එන්නේ නෑ කිව්වම මට පී එම් කරලා කිව්වනේ ඔය සෙටමෝල තියන්න වෙන්නේ නෑ අක්කේ...අක්කා දුක් වෙන්න එපා...මම ඕකට කටුව ගහන්නන් කියලා...අන්තිම මොහොතේ කිව්ව විදිහටම කලා නේහ්???ඒත් මම කිව්වා ඒවගේ වැඩ කරන්න හොඳ නෑ කියලා...කෝ ඇහුවද?ඇහුවද??:growl::rofl:

    මේ අක්කේ..උට්ටක් කියවන්නේ නැතිව ඉන්නවද..රැවුල ගිනි අරන් ඉන්න වෙලේ...:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ගං කබරය අාවේ නැද්ද තාම.......
    අයිජීඅයි ගසලා ඇද රෙද්දෙන් පිහදා ගෙන එයි ඉතිං..........

    :lol::lol:
    මාව එලෝනවා දැං ඔෆිස් එකෙන් හිනා වෙලා... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝනින්ග්.....
    අර කජු ටික බැදං උඹයි මායි විතරක් සෙට් වෙමු මලේ......

    කිලිනික් එකේ බොමු 29 :rolleyes:
    අම්මපා එනවා මම බෝතලයක් අරං. තෝ කීවොත් බලා ගං අරකයි මේකයි කලින් වහනවැයි කියලා.. :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා දැන් එනවා මෙතන මාව අල්ලලා බබා වෙන්න..:growl:

    වැ.බ.ප.වේ.ය. මගේ යකා අවුස්සගන්නේ නැතුව. . . :angry:
     
    මම මෙච්චර වෙලා මුට දුක හිතෙයි කියලා කියන්නේ නැතුව හිටියේ....... එක්කෝ කමක් නෑ උඹ කිව්වනේ දැන්......... :lol::lol:
    අපි වගේ සද්ද නෑතුව කාගෙන එන්න ඕනෙ එක්කො:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය තරිස් කිම්බුලාගෙන්ම උපුටා ගත්තු වචනයක්........ අවුල තියෙන්නේ උපුටා ගන්නා එක හරිහැටි උපුටා ගෙන නැතිකම........ :P:rofl:

    එහෙම සීන් එකක්ද? :rofl: