EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේහ්....
    ස්කයිප් පැත්තේ ගිහින් පණිවිඩේ බලලා අදාල අයව දැණුවත් කරනව ද අද විල්තෙර අහන්න කියලා....
    හැබැයි මැද හරියෙ තියෙන්නේ ඈ..........

    දන්සලට ලෑස්තිද කිම්බුලෝ.....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේහ්....
    ස්කයිප් පැත්තේ ගිහින් පණිවිඩේ බලලා අදාල අයව දැණුවත් කරනව ද අද විල්තෙර අහන්න කියලා....
    හැබැයි මැද හරියෙ තියෙන්නේ ඈ..........

    Hari hari.. danuwath karannam thatta kukulata :lol: okath kiyannamko man :P welawak hariyatama kiyanna barida? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිවාඩු කාලේ සංවරව හැසිරියං කියලා කීවේ. ඇයි කියලා අහන්නේ ඒකට? :eek:

    අවුලක් නැහැ , අහරේ තරියාගෙයි , මිනියාගෙයි , පොඩි උන්නම් පාරේ බස් ගණන් කරනවා :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්සලට ලෑස්තිද කිම්බුලෝ.....
    දන්සැල....දන්සැල..........:growl::growl::growl:
    ඒව කෑන්සල්......
    දැන් සෙට්වෙයං තැන් හතරක කප් වලට නයිට් ගහන්නයි, හත් දවසෙ දාන වලටයි, බණ වලටයි..............:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්සැල....දන්සැල..........:growl::growl::growl:
    ඒව කෑන්සල්......
    දැන් සෙට්වෙයං තැන් හතරක කප් වලට නයිට් ගහන්නයි, හත් දවසෙ දාන වලටයි, බණ වලටයි..............:angry::angry::angry:

    Kohe koheda ban yanna thiyenne ? :cool: karolai bathuiniyamai :D
     
    නිවාඩු කාලේ සංවරව හැසිරියං කියලා කීවේ. ඇයි කියලා අහන්නේ ඒකට? :eek:

    ආ එල එල....බලමුකො ඉතින්;);)

    :eek::eek: අද ඉඳන් උඹලා ෆ්‍රී එකේ ගෙදරද........?

    ෆ්‍රී නම් නෑ ඒත් ගෙදර තමා

    :shocked::shocked:
    එතකොට මූට? :lol:
    :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් ?

    දන්සැල....දන්සැල..........:growl::growl::growl:
    ඒව කෑන්සල්......
    දැන් සෙට්වෙයං තැන් හතරක කප් වලට නයිට් ගහන්නයි, හත් දවසෙ දාන වලටයි, බණ වලටයි..............:angry::angry::angry:

    :(:(:(:(