EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නයිට් ගහන්න වෙන්නේ ගම්පහ පැත්තේ දෙකක්, උඩහට වෙන්න එකක් සහ කොළඹට ආසන්නව එකක්.........

    ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා & ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා නයිට ගහන්න....... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා & ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා නයිට ගහන්න....... :yes:
    ඒකත් කරදර නම් ඉතිං බඩ පලලා මූදට අතාරිනවා කුණ උඩ නොයෙන්න..........
    සිම්පල් ප්ලෑන් එකක්............:growl:
    අර ගංකබරයා කිව්ව වගේ ම.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙක් නම් දන්නවා අනිකා.......:confused::confused:

    කලියුග කාලෙක උපන්න කිරියේ ගෝතයෝ දෙන්නෙක්....//
    චැට් එකකදී කෑගහගෙන මාර වැඩක් නොවැ කරගත්තේ..........//
    එකෙක් වාරණ පැත්තේ........ අනිකා බියගම පැත්තේ..........//

    :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකත් කරදර නම් ඉතිං බඩ පලලා මූදට අතාරිනවා කුණ උඩ නොයෙන්න..........
    සිම්පල් ප්ලෑන් එකක්............:growl:
    අර ගංකබරයා කිව්ව වගේ ම.........

    ගංකබරයා ආන් කණු කුණු ගානවා බයේ.......... :lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශෝටයි ටී ශර්ට් එකයි ආයි ඈදගෙන නිදා ගන්නවා අනිත් පෑත්ත හෑරිලා:yes:

    :lol:
    එක සිතින්ම එසේ වේවා යැයි සෑදැහැ සිතින් ප්‍රාර්ථනා කරමි. :yes: පෙරා කියූ දෙයක් වැරදී නැත... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    ලයික් අවර් ගුඩ් ඕල්ඩ් ඩේස් හව් අබවුට් අ බකාඩි විත් අ ලෝකල් මික්ස්ඩ් ග්‍රිල්....

    bacardi_bottle.jpg


    Photo-1-300x225.jpg

    :love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට දැනුනේ නිකන් හරියට ඇත්ත මිනිහා ආවම හොර මිනිහත් මෙහෙම බය වෙනවා වෙන්නැති නේද කියලා......... :lol::lol::lol::lol::lol::lol:

    :lol:

    දැං පොඩි ඈයො ඉස්සර පොඩි ඈයො වගේ නෙමෙයි. හොඳ අවධානයෙන් ඉන්නේ. අපේ ඔෆිෆ් එකේ සීනියර් මැනේජර් කෙනෙක් ඉන්නවා. මිනිහා කතෝලික. හැම ඉරිදාම පල්ලියට යනවානේ පවුලම එයාලාගේ. සිංහල මිනිස්සු සුදු ඇඳගෙන පන්සල් ගියාට කතෝලික, දෙමල මිනිස්සු දෙවියන් බලන්න යන්නේ මගුල් ගෙදර යනවා වගේනේ. ඉතිං මේ මනුස්සයා පල්ලියට ගිය වෙලේ ඉස්සරහ ඉඳලා තියෙනවා කොටට හිරට සායක් ඇඳගත්ත පක්ශාත් ප්‍රදේශයත් හොඳ පෙනුමට හැඩේට තියෙන කාන්තාවක්. අපේ මනුස්සයත් හොඳට බල බල ඉඳලා. ටික වෙලාවකින් අපේ මැනේජර්ගේ පොඩි එකා මැනේජර්ගේ වයිෆ්ට කියනවාලු.... මමා මමා ඩැඩා ඊස් ලුකිං ඇට් දැට් ආන්ටීස් බැක් සයිඩ්" කියලා...

    :lol: බඩු මාට්ටු...