මොකෙන් කිව්වා........?![]()
Kimbulage kalu kude gankabarayage fuken bassana ekata.wenna athi oke theruma

මොකෙන් කිව්වා........?![]()

දැං පොඩි ඈයො ඉස්සර පොඩි ඈයො වගේ නෙමෙයි. හොඳ අවධානයෙන් ඉන්නේ. අපේ ඔෆිෆ් එකේ සීනියර් මැනේජර් කෙනෙක් ඉන්නවා. මිනිහා කතෝලික. හැම ඉරිදාම පල්ලියට යනවානේ පවුලම එයාලාගේ. සිංහල මිනිස්සු සුදු ඇඳගෙන පන්සල් ගියාට කතෝලික, දෙමල මිනිස්සු දෙවියන් බලන්න යන්නේ මගුල් ගෙදර යනවා වගේනේ. ඉතිං මේ මනුස්සයා පල්ලියට ගිය වෙලේ ඉස්සරහ ඉඳලා තියෙනවා කොටට හිරට සායක් ඇඳගත්ත පක්ශාත් ප්‍රදේශයත් හොඳ පෙනුමට හැඩේට තියෙන කාන්තාවක්. අපේ මනුස්සයත් හොඳට බල බල ඉඳලා. ටික වෙලාවකින් අපේ මැනේජර්ගේ පොඩි එකා මැනේජර්ගේ වයිෆ්ට කියනවාලු.... මමා මමා ඩැඩා ඊස් ලුකිං ඇට් දැට් ආන්ටීස් බැක් සයිඩ්" කියලා...
බඩු මාට්ටු...



තූහ්හ්හ්හ් විතරක්..........![]()

Kimbulage kalu kude gankabarayage fuken bassana ekata.wenna athi oke theruma![]()






ඌට නං දෙනවා අනිවා ඩෙෆා කළු කුඩු බස්නෙන්.........![]()

ඕං... රී. කුට්ටුං කුට්ටුං... කුරුකුට්ටු......
පොලව පලාගෙන වරෙං.. මුහුද දෙබෑ කරගෙන වරෙං... අහස වසාගෙන වරෙන්...
වරෙං කිව්වාම එක පාරක්
කිව්වාම අහලා වරෙංකෝ....
සංජියා දවස් 7ක් එක දිගට බිමට වැටේවා....![]()
කළු කුඩු=වෙඩි බෙහෙත්මොකෙන් කිව්වා........?![]()
නානවා......... සෙනඟ ඉස්සරහාද කියල තියෙන්නේ......... අනේ මන්දා බං බහ තොරණ වයසේ පොඩ්ඩෝ තැනකට එක්ක යනවා කියන්නේ මොබයිල් ලිඳකුත් අරගෙනම යනවා වගේ තමා....... ඉන්න තැනම ඇදගෙන නෑව හැකි........![]()



කළු කුඩු=වෙඩි බෙහෙත්
කළු කුඩු බස්න=වෙඩි බෙහෙත් කොටන කුවක්කුව...
අර රොබා ගේ එක....

කවදාවත් වල් ඌරෙක්ට වැදුනේ නැති ඔය තුවක්කුව මේ වල් ඌරාටවත් තියලා බලමු වදියි ද කියලා........ 


සෙනඟ පැත්තකට දාපං. දවස් 10ක් විතර නෝ සෙල්ලං..![]()


තුහ්හ්හ්....... තුහ්හ්හ්....... තුහ්හ්හ්....... තුහ්හ්හ්....... තුහ්හ්හ්.......



ඒක ඕන නෑ...අෆ්ෆට සිරි සිරි කිව්වලු........ රොබාගේ කොටන තුවක්කුව කියලා කෙටියෙන් කිව්වනම් සනිපයිනේ ඇහෙද්දීත්.........කවදාවත් වල් ඌරෙක්ට වැදුනේ නැති ඔය තුවක්කුව මේ වල් ඌරාටවත් තියලා බලමු වදියි ද කියලා........
![]()



කොළඹට ආසන්නව එකෙක්.........![]()
හරි හරි ඌ කෝට්ටේනේ......... 
බඩු ඉස්තිරයි....
මැදින් බ්‍රේක් වෙන් ෆීලිං එක එකම එක දවසයි මට වෙලා තියෙන්නේ. ඒකත් හොඳම හරියේ... එපාපාපා... උනා ඉතිං. බොලා ගැන හිතා ගන්න ඇහැකියි මට. ඒ නිසා බොක්කෙන්ම එසේම වේවායි කියා ප්‍රාර්ථනා කොරමි...![]()


අද හවසට අකුණු ගහයිනේ පුටේ...... ඉතින් උඹටත්.......... 
ඒක ඕන නෑ...
මා ගාව බඩු තිබේ.......
බලමුකෝ තංකබරයට වෙන දේ....
මම ඕක ගේ හමෙන් කබායක් මහනවා.......![]()