EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    මට වද දෙන්න ඉන්නේ අල්ලපු ගෙදර ආච්චි තමා. උන්දෑ රෑ 8න් පස්සේ එලියට බහින්නේ නෑ ලොව්ත්. පරාන බයයි. එක දවසක් වදයක් දුන්නේ දවල් වරුවක. ඒ නිසා එහෙම වෙන්නේ නෑ. :no:

    හී... සංජියා.. හූ හූ.....

    :lol:

    මඟුලක් කතා කරනවා......... මම කිව්වේ හවසට ගහන අකුණු වලින් එකක් තොට වැඩියන් කියලා....... :growl: ව්‍යංගයෙන් කිව්වම තේරුම් ගනින්කෝ වද නොදී......... :lol:
     
    :lol::lol: දවසක් දුව ඇහැරිලා කලබලේට මම ඇඳෙන් බිම යකෝ......... :lol::lol:
    දුව බය වෙන්න ඈති මොකක්ද යකො මේ තාත්තා අම්මගෙ ඈග උඩ නෑගලා කොරන්නෙ කියලා:lol:

    කලියුග කාලෙක උපන්න කිරියේ ගෝතයෝ දෙන්නෙක්....//
    චැට් එකකදී කෑගහගෙන මාර වැඩක් නොවැ කරගත්තේ..........//
    එකෙක් වාරණ පැත්තේ........ අනිකා බියගම පැත්තේ..........//

    :lol::lol::lol:

    ආ......හරි මීටර් බුවාව

    :lol:
    එක සිතින්ම එසේ වේවා යැයි සෑදැහැ සිතින් ප්‍රාර්ථනා කරමි. :yes: පෙරා කියූ දෙයක් වැරදී නැත... :cool:

    එහෙනම් මගේ ප්‍රාර්තනාව උබට අර පහුගිය දවසක හම්බෙච්ච ත්‍රී වීල් කාරයා හෑමදාම මුන ගෑසේවා කියලා:P:P

    :rolleyes: නැවත වරක් ඇඳේන් බිමට වැටේවා!!!!! :lol:

    උබත් ප්‍රාර්තනා කරපන් මූට හෑමදාම කාරෙකේ හවසට ගනේමුල්ලේ යාමට සෙට් වේවා කියලා:shocked:

    මට දැනුනේ නිකන් හරියට ඇත්ත මිනිහා ආවම හොර මිනිහත් මෙහෙම බය වෙනවා වෙන්නැති නේද කියලා......... :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මඟුලක් කතා කරනවා......... මම කිව්වේ හවසට ගහන අකුණු වලින් එකක් තොට වැඩියන් කියලා....... :growl: ව්‍යංගයෙන් කිව්වම තේරුම් ගනින්කෝ වද නොදී......... :lol:

    රිදිලා....:lol: මල පැනලා...:lol:
    හවස අකුණු ගහන්නේ නෑ... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුව බය වෙන්න ඈති මොකක්ද යකො මේ තාත්තා අම්මගෙ ඈග උඩ නෑගලා කොරන්නෙ කියලා:lol:

    මොනවත් දකින්න කලින් ජාමේ බේරාගත්තා....... :lol::lol:

    ආ......හරි මීටර් බුවාව

    :cool::cool:

    එහෙනම් මගේ ප්‍රාර්තනාව උබට අර පහුගිය දවසක හම්බෙච්ච ත්‍රී වීල් කාරයා හෑමදාම මුන ගෑසේවා කියලා:P:P

    එසේම වේවා........

    උබත් ප්‍රාර්තනා කරපන් මූට හෑමදාම කාරෙකේ හවසට ගනේමුල්ලේ යාමට සෙට් වේවා කියලා:shocked:

    මම ඊට වඩා සුපිරි එකක් ප්‍රර්ථනා කරලා තියෙන්නේ...... කිව්වොතින් වෙන වෙන එව්වටැහැ මු මාව සක කරන්න පටන් ගනීවි....... :lol:

    :lol::lol::lol:[/QUOTE]
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුව බය වෙන්න ඈති මොකක්ද යකො මේ තාත්තා අම්මගෙ ඈග උඩ නෑගලා කොරන්නෙ කියලා:lol:

    ආ......හරි මීටර් බුවාව

    එහෙනම් මගේ ප්‍රාර්තනාව උබට අර පහුගිය දවසක හම්බෙච්ච ත්‍රී වීල් කාරයා හෑමදාම මුන ගෑසේවා කියලා:P:P

    උබත් ප්‍රාර්තනා කරපන් මූට හෑමදාම කාරෙකේ හවසට ගනේමුල්ලේ යාමට සෙට් වේවා කියලා:shocked:

    :lol::lol::lol:

    මම කලින් කීව ප්‍රාර්ථනාවන් සියල්ලක්ම තොටද අදාල බව කරුණාවෙන් සලකපං... :lol:
    (ඇඳෙන් බිමට වැටේවා,චූටි දුව රෑ වෙනකන් ඇහැරගෙන සිටීවා,මැදදී චුටි දුව නින්දෙන් අවදි වේවා,ඉක්මනින්ම දෙක සෙට් වේවා)

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනවත් දකින්න කලින් ජාමේ බේරාගත්තා....... :lol::lol:

    :cool::cool:

    එසේම වේවා........

    මම ඊට වඩා සුපිරි එකක් ප්‍රර්ථනා කරලා තියෙන්නේ...... කිව්වොතින් වෙන වෙන එව්වටැහැ මු මාව සක කරන්න පටන් ගනීවි....... :lol:

    :lol::lol::lol:
    [/QUOTE]

    :lol: කියුකෝ බලන්න ඉතිං
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේක කොහොමද..:rolleyes:

    wg012.jpg