EK Married Club-11

එහෙනං අත පමණිද.....? :lol::lol:

අඩුව තියාන අත පුච්චගන්නෙ මොකටද, එහෙම නෑත්නම් මෑශිම තියෙද්දි අතේ මහන්නෙ මොකටද

ඒ හා සම්බන්ධ දෙයක් ගැන තමා අපිට උඹ පෙන්න හිටියේ නැති වුනාම හිතුනේ........

:rofl::rofl::rofl:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩුව තියාන අත පුච්චගන්නෙ මොකටද, එහෙම නෑත්නම් මෑශිම තියෙද්දි අතේ මහන්නෙ මොකටද

    :rofl::rofl::rofl:
    ඒ කියන්නේ වෙන මැශිමක මහගන්නවද....:shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩුව තියාන අත පුච්චගන්නෙ මොකටද, එහෙම නෑත්නම් මෑශිම තියෙද්දි අතේ මහන්නෙ මොකටද

    :rofl::rofl::rofl:

    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ.........
     
    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ.........
    ඉතින් යකෝ කෑස්ස හොද වෙනකම් දවස් දෙක තුනක් ඉවසනවානෙ, මොකද හිටියා කියලා ඕෆ්ලෝ වෙනවායෑ දවස් 2-3
    අනික හෑම එකාටම මාසෙට පාරක් සතියක් විතර වාරකන් කාලෙ එනවානෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩුව තියාන අත පුච්චගන්නෙ මොකටද, එහෙම නෑත්නම් මෑශිම තියෙද්දි අතේ මහන්නෙ මොකටද

    :rofl::rofl::rofl:

    මේ statement දෙකයි අපේ කතාවයි තුන් ආකාරයක දේවල් නේ. දැං තෝ කීවේ කැස්ස නිසා මැසිමට ගොඩවෙන්න බෑ කියලා. ඊට පස්සේ මැසිම තියං අතේ මහන එක ඊට හාත් පසින්ම වෙන එකක්. අඬුව තියං අත පුච්චගන්න එක කොහෙත්ම අදාල නෑ මේ දෙකට.
    සංජී.... දැං ඔබේ වාරය.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ ඌයි, ගෙදර මෑශිම ගෑන කිව්වේ
    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ......... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ.........

    අහ්.. අමතලා නේ. ත්‍රෙඩ් එක කාගෙන එනකොට දැක්කේ නෑ. ඔව්. එක පාරක් කියනවා නිවාඩුලු. තා පාරක් නෑ ලු... මොන ල යන්නකද කියන්නේ.. :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් යකෝ කෑස්ස හොද වෙනකම් දවස් දෙක තුනක් ඉවසනවානෙ, මොකද හිටියා කියලා ඕෆ්ලෝ වෙනවායෑ දවස් 2-3
    අනික හෑම එකාටම මාසෙට පාරක් සතියක් විතර වාරකන් කාලෙ එනවානෙ

    උඹ කියනවා අපි අහනවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් යකෝ කෑස්ස හොද වෙනකම් දවස් දෙක තුනක් ඉවසනවානෙ, මොකද හිටියා කියලා ඕෆ්ලෝ වෙනවායෑ දවස් 2-3
    අනික හෑම එකාටම මාසෙට පාරක් සතියක් විතර වාරකන් කාලෙ එනවානෙ

    තාර්කික නෑ දරුවා....... නීති ක්ෂේත්‍රයේ වැඩ කරනා එකෙක් හැටියට උඹේ තර්ක මිට වඩා තාර්කික විය යුතුයි.......