මේ statement දෙකයි අපේ කතාවයි තුන් ආකාරයක දේවල් නේ. දැං තෝ කීවේ කැස්ස නිසා මැසිමට ගොඩවෙන්න බෑ කියලා. ඊට පස්සේ මැසිම තියං අතේ මහන එක ඊට හාත් පසින්ම වෙන එකක්. අඬුව තියං අත පුච්චගන්න එක කොහෙත්ම අදාල නෑ මේ දෙකට.
සංජී.... දැං ඔබේ වාරය..![]()

තාර්කික නෑ දරුවා....... නීති ක්ෂේත්රයේ වැඩ කරනා එකෙක් හැටියට උඹේ තර්ක මිට වඩා තාර්කික විය යුතුයි.......

ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ.........![]()

මාව ලිදේ දාන එක නවත්තපන් යකුනේ, හිතේ සතුටින් නිවාඩු යන්න දීපල්ලාකෝ

මාව ලිදේ දාන එක නවත්තපන් යකුනේ, හිතේ සතුටින් නිවාඩු යන්න දීපල්ලාකෝ
මොකද්ද නිතී සීන් එක? මොකද්ද උඹේ ජොබ?![]()
උඹව ලිඳේ දැම්මා නෙමෙයි පුටා.. ඔයාව මේ අපි දිරිමත් කරනවා.
අද අනිවා රෑට මටයි සංජිටයි කිඹුහුම් යනවා සුවර්...![]()

මම කැපෙනවා. කන පුපුරන්න දෙන්න යන්නේ. බයික් එකේ ආවෙත්. අද රෑ මායියා එක්ක ආයේ Cinnamon එකට එන්න ඕනේ ඩිනර් එකකට. (ඔව් දැං කතා හදපං. ඩිනර් එකෙන් පස්සේ අහවල් එක කරපං කියලා. ඔව් කරනවා තමා ගෙදර ගිහින්. මගේ එක මට ඕන විදියට) දැං එහෙනම් නාගෙන ගෙදර යන්නම්. ඔක්කොම ළමායි ලස්සනට ඉන්න ඕනේ. හරියට මල් වගේ.
Good Night වේවා!
අපි කැපුනා. ජය වේවා.
ප.ලි. - සංජියෝ කිඹුහුම් යයි. ඒ නිසා අවධානයෙන් හිටපං.
deshanshashi - සුභ රාත්රියක්...

අද රේඩියෝ අහන්න එන්න. සසල හද විල්තෙර
බැදපු සංගමේ කට්ටියත් ඔක්කොම

මම කැපෙනවා. කන පුපුරන්න දෙන්න යන්නේ. බයික් එකේ ආවෙත්. අද රෑ මායියා එක්ක ආයේ Cinnamon එකට එන්න ඕනේ ඩිනර් එකකට. (ඔව් දැං කතා හදපං. ඩිනර් එකෙන් පස්සේ අහවල් එක කරපං කියලා. ඔව් කරනවා තමා ගෙදර ගිහින්. මගේ එක මට ඕන විදියට) දැං එහෙනම් නාගෙන ගෙදර යන්නම්. ඔක්කොම ළමායි ලස්සනට ඉන්න ඕනේ. හරියට මල් වගේ.
Good Night වේවා!
අපි කැපුනා. ජය වේවා.
ප.ලි. - සංජියෝ කිඹුහුම් යයි. ඒ නිසා අවධානයෙන් හිටපං.
deshanshashi - සුභ රාත්රියක්...

මාත් යනවා මචන්ලා, පුලුවන් විදියට ෆෝන් එකෙන් ලොග් වෙන්නම්කො
ජයෙන් ජයම වේවා සහෝදර සහෝදරියනි