EK Married Club-11

igz3hf.jpg
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ statement දෙකයි අපේ කතාවයි තුන් ආකාරයක දේවල් නේ. දැං තෝ කීවේ කැස්ස නිසා මැසිමට ගොඩවෙන්න බෑ කියලා. ඊට පස්සේ මැසිම තියං අතේ මහන එක ඊට හාත් පසින්ම වෙන එකක්. අඬුව තියං අත පුච්චගන්න එක කොහෙත්ම අදාල නෑ මේ දෙකට.
    සංජී.... දැං ඔබේ වාරය.. :yes:

    මට පිස්සු වගේ බං...... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාර්කික නෑ දරුවා....... නීති ක්ෂේත්‍රයේ වැඩ කරනා එකෙක් හැටියට උඹේ තර්ක මිට වඩා තාර්කික විය යුතුයි.......

    මොකද්ද නිතී සීන් එක? මොකද්ද උඹේ ජොබ? :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ......... :lol:

    පෙන් හැටියට මුට හෙට වෙනකං ඉන්න බැරුව මේ විකාර කියවෙන්නේ...... අයියේ ඕක ලෙඩක් නේද අර අසහනේ කියලා කියන්නේ ඕකට නේද........? :rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාව ලිදේ දාන එක නවත්තපන් යකුනේ, හිතේ සතුටින් නිවාඩු යන්න දීපල්ලාකෝ

    උඹව ලිඳේ දැම්මා නෙමෙයි පුටා.. ඔයාව මේ අපි දිරිමත් කරනවා. :yes:
    අද අනිවා රෑට මටයි සංජිටයි කිඹුහුම් යනවා සුවර්...:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෝක් වුනේ...කිඹුලයියා එක්ක ශේප්මන්ට් එකක් දාගත්තද කට්ටිය?:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාව ලිදේ දාන එක නවත්තපන් යකුනේ, හිතේ සතුටින් නිවාඩු යන්න දීපල්ලාකෝ

    අපගේ මේ වෑයම උඹගේ නිවාඩුව වඩාත් කාර්යබහුල කිරීමටය....... (නෑ නෑ කාර්යබහුල කරන්නේ උඹව නෙවෙයි උඹට අයිති දෙයක්.....)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කැපෙනවා. කන පුපුරන්න දෙන්න යන්නේ. බයික් එකේ ආවෙත්. අද රෑ මායියා එක්ක ආයේ Cinnamon එකට එන්න ඕනේ ඩිනර් එකකට. (ඔව් දැං කතා හදපං. ඩිනර් එකෙන් පස්සේ අහවල් එක කරපං කියලා. ඔව් කරනවා තමා ගෙදර ගිහින්. මගේ එක මට ඕන විදියට) දැං එහෙනම් නාගෙන ගෙදර යන්නම්. ඔක්කොම ළමායි ලස්සනට ඉන්න ඕනේ. හරියට මල් වගේ.
    Good Night වේවා!

    අපි කැපුනා. ජය වේවා.

    ප.ලි. - සංජියෝ කිඹුහුම් යයි. ඒ නිසා අවධානයෙන් හිටපං.
    deshanshashi - සුභ රාත්‍රියක්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද රේඩියෝ අහන්න එන්න. සසල හද විල්තෙර
    බැදපු සංගමේ කට්ටියත් ඔක්කොම
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹව ලිඳේ දැම්මා නෙමෙයි පුටා.. ඔයාව මේ අපි දිරිමත් කරනවා. :yes:
    අද අනිවා රෑට මටයි සංජිටයි කිඹුහුම් යනවා සුවර්...:cool:

    කිඹුහුම් යන එක නවත්තගන්න බෙහෙතක් කියපියෝ...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කැපෙනවා. කන පුපුරන්න දෙන්න යන්නේ. බයික් එකේ ආවෙත්. අද රෑ මායියා එක්ක ආයේ Cinnamon එකට එන්න ඕනේ ඩිනර් එකකට. (ඔව් දැං කතා හදපං. ඩිනර් එකෙන් පස්සේ අහවල් එක කරපං කියලා. ඔව් කරනවා තමා ගෙදර ගිහින්. මගේ එක මට ඕන විදියට) දැං එහෙනම් නාගෙන ගෙදර යන්නම්. ඔක්කොම ළමායි ලස්සනට ඉන්න ඕනේ. හරියට මල් වගේ.
    Good Night වේවා!

    අපි කැපුනා. ජය වේවා.

    ප.ලි. - සංජියෝ කිඹුහුම් යයි. ඒ නිසා අවධානයෙන් හිටපං.
    deshanshashi - සුභ රාත්‍රියක්...

    අනා සුවිට් නේ.... මෙයා රෑට කන්න Cinnamon කඩේට යනවලු........

    ජය වේවා....... පරිස්සමින් පලයන් & රාත්‍රිය සුපිරියටම ගත කරපන්......... :):):)
     
    මම කැපෙනවා. කන පුපුරන්න දෙන්න යන්නේ. බයික් එකේ ආවෙත්. අද රෑ මායියා එක්ක ආයේ Cinnamon එකට එන්න ඕනේ ඩිනර් එකකට. (ඔව් දැං කතා හදපං. ඩිනර් එකෙන් පස්සේ අහවල් එක කරපං කියලා. ඔව් කරනවා තමා ගෙදර ගිහින්. මගේ එක මට ඕන විදියට) දැං එහෙනම් නාගෙන ගෙදර යන්නම්. ඔක්කොම ළමායි ලස්සනට ඉන්න ඕනේ. හරියට මල් වගේ.
    Good Night වේවා!

    අපි කැපුනා. ජය වේවා.

    ප.ලි. - සංජියෝ කිඹුහුම් යයි. ඒ නිසා අවධානයෙන් හිටපං.
    deshanshashi - සුභ රාත්‍රියක්...

    එල පරිස්සමින් පල, ආයෙත් වර ඊට පස්සෙ කිබුහුම් ඈර ඈර ගෙදර පරිස්සමින් පල:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් යනවා මචන්ලා, පුලුවන් විදියට ෆෝන් එකෙන් ලොග් වෙන්නම්කො
    ජයෙන් ජයම වේවා සහෝදර සහෝදරියනි

    ජයවේවා....... නිවාඩුව සතුටින් ප්‍රීතියෙන් පිරේවා....... පරිස්සමින් පලයන් මචං මෙහෙනම් වහිනවා........