චන්න කින්නරාවි,,,,,,,,,,,,,,,,,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 19, 2014 #301 චන්න කින්නරාවි,,,,,,,,,,,,,,,,,
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #302 මා එක්ක එනවාද..........
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 19, 2014 #303 බාචියා කියපු හොඳම සින්දුව ඕක මටනම්.. අනිත්ව නම්..
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Dec 19, 2014 #305 ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින් මා එක්ක එනවාද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි…. රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි ස්වේත මීදුම් එලා…. සඳ නිවිගිය රාත්රියේ තාරකා ගොළුව ගන අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින් මා එක්ක එනවාද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි…. රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි ස්වේත මීදුම් එලා…. සඳ නිවිගිය රාත්රියේ තාරකා ගොළුව ගන අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #306 sasliit said: මා එක්ක එනවාද.......... Click to expand...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #307 බාචියා කියපු එකම හොඳම සින්දුව ඕක මටනම්..
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Dec 19, 2014 #308 ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින් මා එක්ක එනවාද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි…. රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි ස්වේත මීදුම් එලා…. සඳ නිවිගිය රාත්රියේ තාරකා ගොළුව ගන අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින් මා එක්ක එනවාද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි…. රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි ස්වේත මීදුම් එලා…. සඳ නිවිගිය රාත්රියේ තාරකා ගොළුව ගන අදුරේ ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 19, 2014 #309 ශ්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ.. ජීවිතේ සීත සෘතුවේ.. ගිරි දුර්ග අතරින්... මා එක්ක එනවාද.. චන්න කින්නරාවී.. මා එක්ක එනවාද.. චන්න කින්නරාවී..වී රලු පොලොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී මා එක්ක එනවාද.. චන්න කින්නරාවී.. ශ්වේත මීදුම්...... සද නිවී ගිය රාත්රියේ තාරකා ගොලුව ඝන අදුරේ ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩ දී හිනැහෙන්න පුලුවන්ද චන්න කින්නරාවී
ශ්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ.. ජීවිතේ සීත සෘතුවේ.. ගිරි දුර්ග අතරින්... මා එක්ක එනවාද.. චන්න කින්නරාවී.. මා එක්ක එනවාද.. චන්න කින්නරාවී..වී රලු පොලොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී මා එක්ක එනවාද.. චන්න කින්නරාවී.. ශ්වේත මීදුම්...... සද නිවී ගිය රාත්රියේ තාරකා ගොලුව ඝන අදුරේ ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩ දී හිනැහෙන්න පුලුවන්ද චන්න කින්නරාවී
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #310 රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි
රළු පොළොව මතින් දිලෙනා විඩාබර දිගු ගමනේ මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි මා එක්ක එනවාද චන්න කින්නරාවි
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Dec 19, 2014 #311 මම හිතුවේ චන්න කින්නර ජතකේ කිදුරිය ලෙසින් කියන ගීතය කියලා.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #312 ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Dec 19, 2014 #313 මා එක්ක එනවාද...චන්නකින්නරාවි........ මම ආස පට්ට සින්දුවක්....
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Dec 19, 2014 #314 මෛත්රි පාලනයක්!අපි දතාට
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 19, 2014 #315 මම මේ අහන්නමයි හිටියේ.... කිරියේ android app එක වැඩ කරන්නේ නැද්ද???
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 19, 2014 #316 ජන්තු අයියා;17587965 said: හරි.............පින්වතෙක් මට ටැග් එකක් දුන්නා.......... Click to expand... අපිට කොයින්ද ඕවා..
ජන්තු අයියා;17587965 said: හරි.............පින්වතෙක් මට ටැග් එකක් දුන්නා.......... Click to expand... අපිට කොයින්ද ඕවා..
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #318 sasliit said: බාචියා කියපු එකම හොඳම සින්දුව ඕක මටනම්.. Click to expand... සිරා..............
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Dec 19, 2014 #319 dinuka rukshan said: චන්න කින්නරාවි,,,,,,,,,,,,,,,,, Click to expand... ආ ලොක්කා
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 19, 2014 #320 ලයමතින් වැතිරී.................