2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මා එක්ක එනවාද..........
avatar351617_12.gif
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බාචියා කියපු හොඳම සින්දුව ඕක මටනම්..:yes:

    අනිත්ව නම්..:baffled::baffled::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
    ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
    මා එක්ක එනවාද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි….

    රළු පොළොව මතින් දිලෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි

    ස්වේත මීදුම් එලා….

    සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ
    ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
     
    ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
    ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
    මා එක්ක එනවාද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි….

    රළු පොළොව මතින් දිලෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි

    ස්වේත මීදුම් එලා….

    සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ
    ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
    හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශ්වේත මීදුම් ඉරා..
    දෙනෙත් මග ඇහිරූ..
    ජීවිතේ සීත සෘතුවේ..
    ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාද..
    චන්න කින්නරාවී..
    මා එක්ක එනවාද..
    චන්න කින්නරාවී..වී
    රලු පොලොව මතින් දිවෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද
    චන්න කින්නරාවී
    මා එක්ක එනවාද..
    චන්න කින්නරාවී..
    ශ්වේත මීදුම්......
    සද නිවී ගිය රාත්‍රියේ
    තාරකා ගොලුව ඝන අදුරේ
    ලය මතින් වැතිරී
    සොදුරු හීනයට ඉඩ දී
    හිනැහෙන්න පුලුවන්ද
    චන්න කින්නරාවී
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රළු පොළොව මතින් දිලෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
    මා එක්ක එනවාද චන්න කින්නරාවි

    :love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17587965 said:
    හරි.............පින්වතෙක් මට ටැග් එකක් දුන්නා..........:D:D

    අපිට කොයින්ද ඕවා..:(