2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හුටපට සින්දුව
avatar351617_12.gif
 
Dec 15, 2014
214
16
0
මේ මහා සමුගැනීම ළගදීම බලාපොරොත්තු වන්න............:)

කී කලක් ඉදන්ද බන් දැන් යනවා යනවා කියන්නේ...
කිය කිය ඉන් නැතුව පලයන්කෝ...
:lol::lol::lol::lol:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොදුරු සීතල යාමේ ඔබට ලන්වී රහසේ
    උණුසුමේ හැන්ගිලාපාවෙමුද ආකාසේ
    දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුලගෙ අප දැවටීලා පිය නගමු ලගටම වී

    හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුම මේ
    ඇස් පියන් මත් අදැවටී යනෙපා ඔබ වෙන්වී
    ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලන්වී

    අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ
    මල් සුවද පරදවනා සුවද ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇති තෙක් මාගේ
    මේ සිංදුව මගේ ජීවිතයට සොදුරු මතක ගොඩක් එකතු කරපු සිංදුවක් :)