මාලිගාවට වරෙං. පුළුවන් ට්හරම් උදෙන්. නැත්තම 24 නුවර ඇවිත් හවස ගිලන්පස පූජාවටත් සහභාගී වෙලා 25 දානෙටත් සහභාගී වෙන්න පුළුවන්.. උඹට මතකද ගිය අවුරුද්දේ සිවුරු තුනක් අරන් දුන්නා?25 enna den nam hithak na bolownuwara eli paththe yanna hithai edata

දැන් ආවේ කොළඹ ගිහින්..... කොස්වත්තේ හන්දියෙන් මෙහාට වැස්ස නෑ......![]()
එහෙනම් 25 මාත් කොහේ හරි යනවා යන්න......![]()
![]()

දහජරා ෂොටීස් බිස්කට් එහෙම එපා... කැරම් බෝඩ් කාඩ් පැක් එහෙම ලෑස්ති කරලා තියෙන්න ඕනේ.. ඕවා ගෙවල් වලින් හොයන්න බෑ..![]()

මම යුරාජ්ගෙන් ලැපක් ගන්න හිටියේ අදහස අත ඇරිය.....කිඹුලා පොරව බෑවුවම කව්ද වොරන්ටි දෙන්නේ![]()

ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්රෙඩ් එකක්වත් දාපල්ලා...දැං බලපන් අපි පර්ස් මහන්න ප්ලෑන් කරලත් අපි අහිංසකයි.උඹලට වෙනස්කම..
![]()

ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්රෙඩ් එකක්වත් දාපල්ලා...![]()
ඇපිල් එකක් දාමු අඩුගානේ උඹ බන්දිනකන් හරි මරණ දණ්ඩනය කල් දාන්න කියලා.........

එක්කො ඕන්නෑ

බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...
වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා...![]()

ඊට පස්සෙ අලියා මරු විකලෙන්...එක්කො ඕන්නෑ

ඔව් ඔව්. මගේ විතරමයි...![]()
http://autolanka.com/ad.asp?ID=171207 ඇඩෙනවා.......

ඊට පස්සෙ අලියා මරු විකලෙන්...එක්කො ඕන්නෑ
![]()
බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...
වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා...![]()
මද කිපිලා..![]()
එතකොට අලියාට කියවෙන සින්දුව.........
අවසාන වාරේ මාගේ.......... //
පොරකය දෑස මානේ......//