EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    25 enna den nam hithak na bolow :sorry: nuwara eli paththe yanna hithai edata
    මාලිගාවට වරෙං. පුළුවන් ට්හරම් උදෙන්. නැත්තම 24 නුවර ඇවිත් හවස ගිලන්පස පූජාවටත් සහභාගී වෙලා 25 දානෙටත් සහභාගී වෙන්න පුළුවන්.. උඹට මතකද ගිය අවුරුද්දේ සිවුරු තුනක් අරන් දුන්නා? :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ආවේ කොළඹ ගිහින්..... කොස්වත්තේ හන්දියෙන් මෙහාට වැස්ස නෑ...... :dull:

    එහෙනම් 25 මාත් කොහේ හරි යනවා යන්න...... :( :dull:

    නුවර වර සුරේඛා එක්ක.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දහජරා ෂොටීස් බිස්කට් එහෙම එපා... කැරම් බෝඩ් කාඩ් පැක් එහෙම ලෑස්ති කරලා තියෙන්න ඕනේ.. ඕවා ගෙවල් වලින් හොයන්න බෑ..:no::no:

    ඇයි උට්ටෝ බොන්න... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැං බලපන් අපි පර්ස් මහන්න ප්ලෑන් කරලත් අපි අහිංසකයි.:cool: උඹලට වෙනස්කම..:rofl:
    ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්‍රෙඩ් එකක්වත් දාපල්ලා...:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්‍රෙඩ් එකක්වත් දාපල්ලා...:sorry::sorry:

    ඇපිල් එකක් දාමු අඩුගානේ උඹ බන්දිනකන් හරි මරණ දණ්ඩනය කල් දාන්න කියලා.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇපිල් එකක් දාමු අඩුගානේ උඹ බන්දිනකන් හරි මරණ දණ්ඩනය කල් දාන්න කියලා.........

    ඊට පස්සෙ අලියා මරු විකලෙන්...:P:P එක්කො ඕන්නෑ:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇපිල් එකක් දාමු අඩුගානේ උඹ බන්දිනකන් හරි මරණ දණ්ඩනය කල් දාන්න කියලා.........

    ඉතුරු වෙන උඹලා කවුරුහරි නිවන්සුව පතලා ත්‍රෙඩ් එකක්වත් දාපල්ලා...:sorry::sorry:

    බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...

    වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...

    වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා... :D
    :baffled::baffled::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...
    වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා... :D

    අත්දැකීම් ප්‍රකාශ කිරීමක්.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :eek:

    ලංකාවේ තියෙන්නේ එකම එක ප්‍රියස් එකක් විතරක් නම්, ඒ මේක නම්, ගානත් ලක්ෂ 15ක් වගේ නම් ඔන්න නිකන් නෙමෙයි තනි ඇහැට අඬේනවා කියතැහැකි.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊට පස්සෙ අලියා මරු විකලෙන්...:P:P එක්කො ඕන්නෑ:baffled::baffled:

    බඳින එක මතක්කරාම සමහරවිට කිඹුලා උඹට සමාව දෙන්නත් බැරි නෑ...
    වෙනමොකවත් නිසා නෙමෙයි. උඹව ඌ මැරුවොත් එක පාරින් තෝ මැරෙනවා. තෝව කසාද බන්දලා දුන්නොත් තෝ ජීවිතාන්තය දක්වාම මැරෙනවා... :D

    මද කිපිලා..:D

    එතකොට අලියාට කියවෙන සින්දුව.........

    අවසාන වාරේ මාගේ.......... //
    පොරකය දෑස මානේ......//
    :angry::angry: