EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ........ දැන් බලහන් අපේ ගෙදර වුනත් හැමදාම ගෙට් ටුගෙදර් නෙහ්හ්...... කිරියේ මෙම්බර්ස්ලා දෙන්නෙක් හැමදාම ගෙදරදී හම්බෙනවා........ :P

    :shocked: මට මේකට කියන්න එකක් ආවා.... එක්කෝ ඕනා නෑ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති ගනන් පරන ඒවා කන්න එපා...:growl::growl::growl:

    2nuQ78R.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයිව් කාරයන්ට කෙළ කරලා නේහ්?
    අන්න උන්ගෙන් දැන් ක්‍රෙඩ්ට් කාඩ් ඩීටේල්ස් ඉල්ලනව ලු!!!

    හොද වැඩේ ***ට!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ එනව ද ක්ලිනික් එකේ මීයො ටික අල්ල ගන්න....:)
    මේ වේසාවො මගේ ඩෙන්චර්ස් වලට ගන්න ඉටි ටිකයි, හදපු ඩෙන්චර් දෙකකුයි කාල ඕයි....:growl::dull:
    මට මළ පැනල ඉන්නේ....:growl::growl:
    අහු වුනොත් නම් අර දඩු කදේ ගහල පණ පිටින් හම ගහල, හමෙන් කබායක් මහනවා, පොඩි එකී ගේ බෝනික්කට..........:growl::growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හයිව් කාරයන්ට කෙළ කරලා නේහ්?
    අන්න උන්ගෙන් දැන් ක්‍රෙඩ්ට් කාඩ් ඩීටේල්ස් ඉල්ලනව ලු!!!

    හොද වැඩේ ***ට!!!

    අනේ සාදු උං මේක කෑවට ඔහොම වෙලා මදි :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හයිව් කාරයන්ට කෙළ කරලා නේහ්?
    අන්න උන්ගෙන් දැන් ක්‍රෙඩ්ට් කාඩ් ඩීටේල්ස් ඉල්ලනව ලු!!!

    හොද වැඩේ ***ට!!!
    :lol:
    ඔව් බං.. උන් ඒ මෙම්බර්ස්ලා වැඩි කරගන්න කරපු උප්පරවැට්ටියක්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයිව් කාරයන්ට කෙළ කරලා නේහ්?
    අන්න උන්ගෙන් දැන් ක්‍රෙඩ්ට් කාඩ් ඩීටේල්ස් ඉල්ලනව ලු!!!

    හොද වැඩේ ***ට!!!

    උන්ට මලපහ පහවෙන්නේ තව ටිකක් ඔහොම ගියාම තමා...:rofl:

    ලංකාවෙ එවුන් ගැන ලැජ්ජයි...:dull: