EK Married Club-11

Dec 15, 2014
214
16
0
සුරක්ෂිත හෙටක්.. සුපැහැදිලි අනාගතයක්..ජනපති සමග රට පෙරට...
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැනට හැදීමට සිටින දේවල්.......
    බාබකිව්
    තන්දූරි බාබාකිව්ඩ් බෝන්ලස් චිකන් බ්‍රෙස්ට්
    හයි ලයිම්/ලෙමන් මැරිනේටඩ් ගුරූපා/මලට් ස්ලයිසස්-බාබකිව්ඩ්
    ටොමෑටෝ සීසන්ඩ් චිකන් ගිසාර්ඩ්ස්-බාබකිව්ඩ්
    බ්ලැක් පෙපර් විත් පයිනැපල් මැරිනේටඩ් බාබකිව්ඩ් පෝර්ක් ලියොන්ස්
    බාබකිව්ඩ් ජම්බෝ සොසොජ්ස් ෆෝර් බ්‍රෙඩ් රෝල්ස්
    දිවා ආහාරය
    ස්ටීම්ඩ් & බොයිල්ඩ් වයිට් රයිස්
    ටෙම්පර්ඩ් ඩාල් කරි
    ක්‍රැබ් මසාලා
    කොස් සුදුපොල් මැල්ලුම්
    මුගුණුවැන්න මැල්ලුම් හෝ ගොටුකොළ සලාද
    අතුරුපස - චීස් කේක් විත් ස්ට්‍රෝෙබරි සිරප් හෝ බේක්ඩ් වටලප්පන් විත් ක්‍රන්චි කොකනට් ස්ලයිසස්

    :P:P

    මේහ් ඌයි .....
    60කට කන්න චිකන් කිලෝ 22ක්/මාළු 5ක්/සොසෝජ් කි. 6ක්/ පෝක් කි.5ක්/ චිකන් ගිසාර්ඩ් කි.5ක් ඇති....
    අපේ කීයක් සෙට් වෙනව ද?
    කොච්චර කොච්චර ගත්තොත් ඇති ද?

    මම බජට් කල යුතු වේ!!!:(:nerd:

    ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
    වරේවා!!!!
    එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....:baffled:

    මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.

    සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!

    අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....

    තන්දූරි චිකන් කිලෝ 22ක්.......
    පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
    ඇටිස්සන් කිලෝ 5ක්.......

    තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
    අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?:P
    :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ්...
    පොළවෙ පය ගහල ඉන්නව මනුස්සයෝ......
    දුප් කිව්වම හැතැම්මක් දුවන්නේ නැතුව රෙද්ද කර තියං..........

    :lol::lol:

    දැන් විදිලා අර චීත්ත බාගෙත් එක "පුක් පුක්" ගගා ස්කයිප් එකේ අපිට විරුද්ධව බනිනවා ඇති :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ චිකන් සහ පෝක් සඳහා මම බරපැන දරන්නම් ... ලබ්බා අත බරපැන එවමි :D බෝතල් අවශ්‍ය නැත ...විකියා ගෙනෙන බව දැන්වූයේය :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ සන්ධ්‍යාවක් සියල්ලටම..අදට එලකිරියට ඇවිත් අවුරුදු 3 සම්පූර්ණයි...රෙප් පවර් එක 5 වෙලා...හිනාව,දුක,කළකිරීම,සතුට,සැනසීම ඔක්කොම කැටිවෙච්ච අවුරුදු තුනක් ගෙව්වා...දවසින් දවස අලුත් හිත මිතුරුකම්,අලුත් සතුරුකම් ඇති වුනත් ජීවිතේ අමතක කරන්න බැරි වටිනා කාලයක් ගතකරන්න එකතුවෙච්ච සියලුම දෙනාට ස්තූතියි.... :D:love::love::love:

    :oo: ඉට්ස් ඕකේ බේබි..... දැන් පලයන්....... :growl:

    මෙතන පොට්ටයෝ නෑ...... අකුරු සයිස් 4 දාන්න...... :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ චිකන් සහ පෝක් සඳහා මම බරපැන දරන්නම් ... ලබ්බා අත බරපැන එවමි :D බෝතල් අවශ්‍ය නැත ...විකියා ගෙනෙන බව දැන්වූයේය :)
    බෑ..බෑ....මම ඒව ගන්නම්......ගොඩක් නෑනේ බං....කිලෝ 20-30 නෙවෙයි නේහ්
    පීඑම් එක ආව නේ රූල්ස් & රෙගියුලේෂන්ස්........
    අයි ඈම් ද රූල් ඩිසයිඩර්.........:cool:

    පලි.
    විකියා ගේන්නේ මොනවාද?
    ගේන එකට අනුව කොක්ටේල් එකට රෙඩි විය යුතුය.
    නැත්තං අලියා ගේ බෝතලයෙන් ග්‍රීන් ටී කොකක් දාමි......:cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මොන ප්‍රශ්නද බොල මට තියෙන එව්වත් එක්ක බැලුවම ...සිංහාසනේ ගූ යනවා බොල මට තියෙන එව්වා මතක් උනහම...උඹ කියන්නේ රෑ 1 විතර ඇහැරුනාම නින්ද යන්නේ නෑ බන් 5 විතර වෙනකන් :sorry: ලක්ෂ 100ක් කලෙක්ෂන් කරන්න තියෙනවා හිතහන්කෝ :sorry:

    :baffled: එහෙනම් මම හොදා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බැනුම් අහන්නේ අහවල් පයියට ද කියල කියනව ද?
    තෝ එන්නෙ නැත්තං නිකා හිටු.........:dull:

    :baffled: ඉතින් මාමේ ඔයානේ මට බනින්නේ....... :( :(

    මම කිව්වනේ..... මා ඔබට ද්‍රෝහි ඌවා නොවේ කියලත්...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාසා නම් කිව්වේ 35-40 අතර වෙයි කියල කොහොම වෙයි ද මන්ද :dull: ජනවාරි වල දාන්න ඕන බන් :oo:

    :frown: අනේ මන්දා ක්ලච් ප්ලේට් සවුත්තු උනහම ගියර් බොක්ස් එක පිටින් තියෙනවා ඈහුවමයි...... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: ඉතින් මාමේ ඔයානේ මට බනින්නේ....... :( :(

    මම කිව්වනේ..... මා ඔබට ද්‍රෝහි ඌවා නොවේ කියලත්...... :dull:
    මම දැන් තෝ ආවාම බනිනවා කියල තියනව ද වල් ලබ්බෝ....(බනින්නව නෙවෙයි මරනව, ඒක වෙන දෙයක් නේහ්):cool:
    උඹ මට ද්‍රෝහිකං ගැන කියන්න එන්න එපා...
    මං හොදට ද්‍රෝහිකම් විදල තියනවා, ද්‍රෝහිකම් කරලත් කියනවා.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චිකන් කොච්චරක් ඕන වෙයි ද බං?
    කිලෝ 5ක්+ගිසාර්ඩ් කිලෝ2ක්??????
    ඌරු ලියෝන් එක තමා හුටප්පරේ!!!!:dull:

    මට නම් චිකන් එපාය :no: මල ජරාව කාලම එපෑ වෙලා :sorry: අනේ මන්ද බන් මට නම් හිතා ගන්න බෑ...අපේ පවුල් ට්‍රිපට ගත්ත ගාන නම් ඇති වගේ නෙහ් ?

    බෑ..බෑ....මම ඒව ගන්නම්......ගොඩක් නෑනේ බං....කිලෝ 20-30 නෙවෙයි නේහ්
    පීඑම් එක ආව නේ රූල්ස් & රෙගියුලේෂන්ස්........
    අයි ඈම් ද රූල් ඩිසයිඩර්.........:cool:

    පලි.
    විකියා ගේන්නේ මොනවාද?
    ගේන එකට අනුව කොක්ටේල් එකට රෙඩි විය යුතුය.
    නැත්තං අලියා ගේ බෝතලයෙන් ග්‍රීන් ටී කොකක් දාමි......:cool:

    මගුලක් නොකියා හිටු :frown: මම දෙන්නම් ඒක :growl: විකියා ගේන්නේ මොනවාදැයි නොදනිමි...කොක්ටේල් එපාය :no: හරියන්නේ නැත ...සැන්ඩි සමග අනුමත කරමු