ඒක රෙසිපිය නෙවෙයි කුකුලෝහ්....
මෙනූ එක........![]()

Same here..![]()
ලැජ්ජ නහර කපලද මන්දා දූවගෙන ඇවිල්ල යනවා කියපු කෙනා 

මෙහ් තමුන් ඉපදුන ඉස්පිරිතාලේ පොඩ්ඩක් කියනවකො ?ලැජ්ජ නහර කපලද මන්දා දූවගෙන ඇවිල්ල යනවා කියපු කෙනා
![]()

ඒ උඹ චිකන් කන්නේ හැමදාම එකම විදියට නිසාය. හරි හැටියට මැරිනේට් කරල දාන බාබකිව් චිකන් එකකට ගහන්න කෑම ලෝකේ නැත.....මට නම් චිකන් එපායමල ජරාව කාලම එපෑ වෙලා
අනේ මන්ද බන් මට නම් හිතා ගන්න බෑ...අපේ පවුල් ට්‍රිපට ගත්ත ගාන නම් ඇති වගේ නෙහ් ?
මගුලක් නොකියා හිටුමම දෙන්නම් ඒක
විකියා ගේන්නේ මොනවාදැයි නොදනිමි...කොක්ටේල් එපාය
හරියන්නේ නැත ...සැන්ඩි සමග අනුමත කරමු

ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා.......
හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන..... 
කිඹුලාගේ රෙසිපිය දැකල අඩුන සිංහලු![]()
ඈඩුනට කමක් නෑ හූල්ලන්න එපා...... 
ඒ උඹ චිකන් කන්නේ හැමදාම එකම විදියට නිසාය. හරි හැටියට මැරිනේට් කරල දාන බාබකිව් චිකන් එකකට ගහන්න කෑම ලෝකේ නැත.....
මේහ්....මම කලින් ම කිව්වා...අයි ඈම් ද රූල් ඩිසයිඩර්.....
පෝර්ක් එක අරං තියා ගන්න තැනක් නැති එකයි ප්‍රශ්නේ....24 තමා ගන්න වෙන්නේ
කොක්ටේලක් දාමු ඕයි....
අප්පිරියාවක් නැතුව, කට හාරන ගතිය නැතුව ස්මූත්ලි ගසතෑකි.....![]()
එහෙනම් මම එන්නේ නෑ 

ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න......![]()
![]()
අර අර අරකි (ඔව් ඔව්ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා.......
හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන.....
![]()

ඔයත් එහෙමනේ..ඔයත් එන්නේ නෑ කියලා ගිහින් ඔය ඇවිත් ඉන්නේ යසට...මෙහ් තමුන් ඉපදුන ඉස්පිරිතාලේ පොඩ්ඩක් කියනවකො ?ලැජ්ජ නහර කපලද මන්දා දූවගෙන ඇවිල්ල යනවා කියපු කෙනා
![]()

ඒ තමුන් ඉපදිච්ච ඉස්පිරිතාලේ නෙමෙයි අහලා තියෙන්නේ...අංගොඩ?![]()

ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න......![]()
![]()
අර අර අරකි (ඔව් ඔව්ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා.......
හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන.....
![]()
අපෝ ඕක හූල්ලන්නම සෙටමෝල..දැකලා නැති අයට හොඳා...
ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න......![]()
![]()
අර අර අරකි (ඔව් ඔව්ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා.......
හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන.....
![]()

ඔයත් එහෙමනේ..ඔයත් එන්නේ නෑ කියලා ගිහින් ඔය ඇවිත් ඉන්නේ යසට...![]()
...නැත්තන් මලාට මම එන්නේ නෑ
එදා නම් හිතින් වැටිලා හිටියේ මම ,,,මට මලම පැන්නා ඔයා අරව මේවා කිව්වම

කව්ද කව්ද?![]()
දැන් බස් නැන්දා මේක දැකල වනගත උනොත් මම නැතෝ 

යකඩෝ මාව ගෙන්නුවා අපේ සැට් එක...නැත්තන් මලාට මම එන්නේ නෑ
එදා නම් හිතින් වැටිලා හිටියේ මම ,,,මට මලම පැන්නා ඔයා අරව මේවා කිව්වම
![]()
![]()