EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Same here..:(

    මෙහ් තමුන් ඉපදුන ඉස්පිරිතාලේ පොඩ්ඩක් කියනවකො ? :eek: ලැජ්ජ නහර කපලද මන්දා දූවගෙන ඇවිල්ල යනවා කියපු කෙනා :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අංගොඩ?:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් චිකන් එපාය :no: මල ජරාව කාලම එපෑ වෙලා :sorry: අනේ මන්ද බන් මට නම් හිතා ගන්න බෑ...අපේ පවුල් ට්‍රිපට ගත්ත ගාන නම් ඇති වගේ නෙහ් ?

    මගුලක් නොකියා හිටු :frown: මම දෙන්නම් ඒක :growl: විකියා ගේන්නේ මොනවාදැයි නොදනිමි...කොක්ටේල් එපාය :no: හරියන්නේ නැත ...සැන්ඩි සමග අනුමත කරමු
    ඒ උඹ චිකන් කන්නේ හැමදාම එකම විදියට නිසාය. හරි හැටියට මැරිනේට් කරල දාන බාබකිව් චිකන් එකකට ගහන්න කෑම ලෝකේ නැත.....

    මේහ්....මම කලින් ම කිව්වා...අයි ඈම් ද රූල් ඩිසයිඩර්.....
    පෝර්ක් එක අරං තියා ගන්න තැනක් නැති එකයි ප්‍රශ්නේ....24 තමා ගන්න වෙන්නේ:dull::dull:

    කොක්ටේලක් දාමු ඕයි....
    අප්පිරියාවක් නැතුව, කට හාරන ගතිය නැතුව ස්මූත්ලි ගසතෑකි.....:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න...... :rofl: :P

    අර අර අරකි (ඔව් ඔව් :yes: ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා....... :rofl: හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10647234_10152849558671259_1193359176925137861_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උඹ චිකන් කන්නේ හැමදාම එකම විදියට නිසාය. හරි හැටියට මැරිනේට් කරල දාන බාබකිව් චිකන් එකකට ගහන්න කෑම ලෝකේ නැත.....

    මේහ්....මම කලින් ම කිව්වා...අයි ඈම් ද රූල් ඩිසයිඩර්.....
    පෝර්ක් එක අරං තියා ගන්න තැනක් නැති එකයි ප්‍රශ්නේ....24 තමා ගන්න වෙන්නේ:dull::dull:

    කොක්ටේලක් දාමු ඕයි....
    අප්පිරියාවක් නැතුව, කට හාරන ගතිය නැතුව ස්මූත්ලි ගසතෑකි.....:cool::cool:

    මගුලක් කියන්න එපා උඹ :growl: එහෙනම් මම එන්නේ නෑ :no:

    පෝක් අරන් තියා ගැනිල්ල තමයි කේස් එක ? බැරිද තෙල් බඩා ළඟවත් තියන්න ? :eek:

    අනේ බන් කොක්ටේල් එපා :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න...... :rofl: :P

    අර අර අරකි (ඔව් ඔව් :yes: ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා....... :rofl: හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන..... :angry:

    කව්ද කව්ද?:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ් තමුන් ඉපදුන ඉස්පිරිතාලේ පොඩ්ඩක් කියනවකො ? :eek: ලැජ්ජ නහර කපලද මන්දා දූවගෙන ඇවිල්ල යනවා කියපු කෙනා :lol::lol:
    ඔයත් එහෙමනේ..ඔයත් එන්නේ නෑ කියලා ගිහින් ඔය ඇවිත් ඉන්නේ යසට...:frown:
    අංගොඩ?:rolleyes:
    ඒ තමුන් ඉපදිච්ච ඉස්පිරිතාලේ නෙමෙයි අහලා තියෙන්නේ...:frown:
    ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න...... :rofl: :P

    අර අර අරකි (ඔව් ඔව් :yes: ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා....... :rofl: හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන..... :angry:
    :frown:අපෝ ඕක හූල්ලන්නම සෙටමෝල..දැකලා නැති අයට හොඳා...:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ක්ෂණික කැරපොත්තන් නාශකයක්වත් ගෙනල්ලා ත්‍රෙඩ් එකට ඉහින්න ඕනා..... අර හිටි ගමන් ඔරිජිනල් එකත් එක්කම එන අනිත් කැරපොත්තව එලවලා දාන්න...... :rofl: :P

    අර අර අරකි (ඔව් ඔව් :yes: ඒකි) එලවන්න නම් අලි වෙඩි වත් ඕනා....... :rofl: හූල්ල හූල්ල ඈති සෙටමෝලට කෙල වෙච්ච නෑති එක ගැන..... :angry:

    පව් යකෝ !! :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයත් එහෙමනේ..ඔයත් එන්නේ නෑ කියලා ගිහින් ඔය ඇවිත් ඉන්නේ යසට...:frown:

    යකඩෝ මාව ගෙන්නුවා අපේ සැට් එක :cool:...නැත්තන් මලාට මම එන්නේ නෑ :no: එදා නම් හිතින් වැටිලා හිටියේ මම ,,,මට මලම පැන්නා ඔයා අරව මේවා කිව්වම :( :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකඩෝ මාව ගෙන්නුවා අපේ සැට් එක :cool:...නැත්තන් මලාට මම එන්නේ නෑ :no: එදා නම් හිතින් වැටිලා හිටියේ මම ,,,මට මලම පැන්නා ඔයා අරව මේවා කිව්වම :( :oo:

    Im very very sorry...ayith ehama wenne na..really sorry...:(