දැනට හැදීමට සිටින දේවල්.......බාබකිව්තන්දූරි බාබාකිව්ඩ් බෝන්ලස් චිකන් බ්රෙස්ට්දිවා ආහාරය
හයි ලයිම්/ලෙමන් මැරිනේටඩ් ගුරූපා/මලට් ස්ලයිසස්-බාබකිව්ඩ්
ටොමෑටෝ සීසන්ඩ් චිකන් ගිසාර්ඩ්ස්-බාබකිව්ඩ්
බ්ලැක් පෙපර් විත් පයිනැපල් මැරිනේටඩ් බාබකිව්ඩ් පෝර්ක් ලියොන්ස්
බාබකිව්ඩ් ජම්බෝ සොසොජ්ස් ෆෝර් බ්‍රෙඩ් රෝල්ස්
ස්ටීම්ඩ් & බොයිල්ඩ් වයිට් රයිස්
ටෙම්පර්ඩ් ඩාල් කරි
ක්‍රැබ් මසාලා
කොස් සුදුපොල් මැල්ලුම්
මුගුණුවැන්න මැල්ලුම් හෝ ගොටුකොළ සලාද
අතුරුපස - චීස් කේක් විත් ස්ට්‍රෝෙබරි සිරප් හෝ බේක්ඩ් වටලප්පන් විත් ක්‍රන්චි කොකනට් ස්ලයිසස්
![]()
මේහ් ඌයි .....
60කට කන්න චිකන් කිලෝ 22ක්/මාළු 5ක්/සොසෝජ් කි. 6ක්/ පෝක් කි.5ක්/ චිකන් ගිසාර්ඩ් කි.5ක් ඇති....
අපේ කීයක් සෙට් වෙනව ද?
කොච්චර කොච්චර ගත්තොත් ඇති ද?
මම බජට් කල යුතු වේ!!!![]()
ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට....
වරේවා!!!!
එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....
මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.
සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!
අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....
තන්දූරි චිකන් කිලෝ 22ක්.......
පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
ඇටිස්සන් කිලෝ 5ක්.......
තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?![]()

මේහ්...
පොළවෙ පය ගහල ඉන්නව මනුස්සයෝ......
දුප් කිව්වම හැතැම්මක් දුවන්නේ නැතුව රෙද්ද කර තියං..........



කකුළුවන්ට අද ඕඩර් එක දුන්නා.....
හෙට බඩු එයි.........සුද්ද කරල ෆ්‍රීස් කරමි.........

බෝතල් අවශ්‍ය නැත ...විකියා ගෙනෙන බව දැන්වූයේය 
චිකන් කොච්චරක් ඕන වෙයි ද බං?

සුබ සන්ධ්‍යාවක් සියල්ලටම..අදට එලකිරියට ඇවිත් අවුරුදු 3 සම්පූර්ණයි...රෙප් පවර් එක 5 වෙලා...හිනාව,දුක,කළකිරීම,සතුට,සැනසීම ඔක්කොම කැටිවෙච්ච අවුරුදු තුනක් ගෙව්වා...දවසින් දවස අලුත් හිත මිතුරුකම්,අලුත් සතුරුකම් ඇති වුනත් ජීවිතේ අමතක කරන්න බැරි වටිනා කාලයක් ගතකරන්න එකතුවෙච්ච සියලුම දෙනාට ස්තූතියි....![]()
ඉට්ස් ඕකේ බේබි..... දැන් පලයන්.......

බෑ..බෑ....මම ඒව ගන්නම්......ගොඩක් නෑනේ බං....කිලෝ 20-30 නෙවෙයි නේහ්කිඹුලෝ චිකන් සහ පෝක් සඳහා මම බරපැන දරන්නම් ... ලබ්බා අත බරපැන එවමිබෝතල් අවශ්‍ය නැත ...විකියා ගෙනෙන බව දැන්වූයේය
![]()


තොට මොන ප්‍රශ්නද බොල මට තියෙන එව්වත් එක්ක බැලුවම ...සිංහාසනේ ගූ යනවා බොල මට තියෙන එව්වා මතක් උනහම...උඹ කියන්නේ රෑ 1 විතර ඇහැරුනාම නින්ද යන්නේ නෑ බන් 5 විතර වෙනකන්ලක්ෂ 100ක් කලෙක්ෂන් කරන්න තියෙනවා හිතහන්කෝ
![]()
එහෙනම් මම හොදා...... 
දැන් බැනුම් අහන්නේ අහවල් පයියට ද කියල කියනව ද?
තෝ එන්නෙ නැත්තං නිකා හිටු.........![]()
ඉතින් මාමේ ඔයානේ මට බනින්නේ.......

බාසා නම් කිව්වේ 35-40 අතර වෙයි කියල කොහොම වෙයි ද මන්දජනවාරි වල දාන්න ඕන බන්
![]()
අනේ මන්දා ක්ලච් ප්ලේට් සවුත්තු උනහම ගියර් බොක්ස් එක පිටින් තියෙනවා ඈහුවමයි...... 
මම දැන් තෝ ආවාම බනිනවා කියල තියනව ද වල් ලබ්බෝ....(බනින්නව නෙවෙයි මරනව, ඒක වෙන දෙයක් නේහ්)ඉතින් මාමේ ඔයානේ මට බනින්නේ.......
![]()
![]()
මම කිව්වනේ..... මා ඔබට ද්‍රෝහි ඌවා නොවේ කියලත්......![]()

අපෝ මම හිතුවේ තඩිච්චි තොලොන්ජි වෙලා ගියා කියල ... මාර දෙවඟන වගේ මේ යෝධි අපේ පස්සෙන්ම එනවා![]()
හිටුකෝ එලවලා දාන්න..... වාතේ..... 
චිකන් කොච්චරක් ඕන වෙයි ද බං?
කිලෝ 5ක්+ගිසාර්ඩ් කිලෝ2ක්??????
ඌරු ලියෝන් එක තමා හුටප්පරේ!!!!![]()
මල ජරාව කාලම එපෑ වෙලා
අනේ මන්ද බන් මට නම් හිතා ගන්න බෑ...අපේ පවුල් ට්‍රිපට ගත්ත ගාන නම් ඇති වගේ නෙහ් ?බෑ..බෑ....මම ඒව ගන්නම්......ගොඩක් නෑනේ බං....කිලෝ 20-30 නෙවෙයි නේහ්
පීඑම් එක ආව නේ රූල්ස් & රෙගියුලේෂන්ස්........
අයි ඈම් ද රූල් ඩිසයිඩර්.........
පලි.
විකියා ගේන්නේ මොනවාද?
ගේන එකට අනුව කොක්ටේල් එකට රෙඩි විය යුතුය.
නැත්තං අලියා ගේ බෝතලයෙන් ග්‍රීන් ටී කොකක් දාමි......![]()
මම දෙන්නම් ඒක
විකියා ගේන්නේ මොනවාදැයි නොදනිමි...කොක්ටේල් එපාය
හරියන්නේ නැත ...සැන්ඩි සමග අනුමත කරමුමේහ්...
පොළවෙ පය ගහල ඉන්නව මනුස්සයෝ......
දුප් කිව්වම හැතැම්මක් දුවන්නේ නැතුව රෙද්ද කර තියං..........

ඒක රෙසිපිය නෙවෙයි කුකුලෝහ්....කිඹුලාගේ රෙසිපිය දැකල අඩුන සිංහලු![]()
