මේහ්...යෝදියේ.....
මායං නොවී හිටපිය කෝ.........![]()
මායන් වෙන්න මට යකෙක් වැහිලා නෑ...හැමතිස්සෙම මා එක්ක එල්ලෙන්න එන්නේ..පිස්සුද මන්දා..

මේහ්...යෝදියේ.....
මායං නොවී හිටපිය කෝ.........![]()

අතුරුගිරියේ කීල්ස් හෝ කිගිල්ස් එකෙන් පෝක් ලියෝන් දෙකක් ඒඩර් කොරල තියන්නද?
නන්ගෝ..තාත්තට කොහොමද? අනේ මට මේ ටිකේ කෝල් කරන්නවත් විදිහක් නෑ..![]()


කියන්නේ නැහැ....දෙන්නකෝ අයියේ....වශියකලත් ඔයාට නෙමේනේ..දත අයිති කාරයට නොවැ යන්නේ...මේ මතක් කරලා කොල්ලෙක් ගේ එකක් එවන්ට...නැත්නම් අලි කෙලියයි....
![]()


කියන්නැත්තං දෙන්නෙත් නෑ.....කියන්නේ නැහැ....දෙන්නකෝ අයියේ....වශියකලත් ඔයාට නෙමේනේ..දත අයිති කාරයට නොවැ යන්නේ...මේ මතක් කරලා කොල්ලෙක් ගේ එකක් එවන්ට...නැත්නම් අලි කෙලියයි....
![]()







අතුරුගිරියේ කීල්ස් හෝ කිගිල්ස් එකෙන් පෝක් ලියෝන් දෙකක් ඒඩර් කොරල තියන්නද?

අනිත් උන් කොක්ටේල් එකකට මනාප නම් එකක් දාමි....
තෝ ඒක නොබී හිටු.......![]()



අපි හැමෝගෙම කුමන්ත්‍රණයක් ඕක....
මේක හොරෙන් බලං හූල්ලන හාල් කෑලි වලට ටිකක් කික් එකක් දීල අවසානයේ දී උන්ව පතුලක් නැති ළිං කටකට ඔබන්න කරපු.......
අපි යයි වලි...හුහ්....අපි කරයි අපේ උන්ටම විරුද්ධව කුමන්ත්‍රණ....පුහ්.......
උඹ මේකේ උන් ගේ හැටි දන්නේ නෑ පුතා තාම......
අපි අතේ ඇගිලි පහ වගේ වෙනස්..හැබැයි මිට මොලවල ගත්තම අනිත් උන් ගේ පොවපු රං කිරි කටින් එන්න අනින තරමට ශක්තිමත්............![]()
බඩා මාමිට කුමන්ත්‍රණකරු කිව්වේ විහිලුවටඅනේ මේ යනවා යන්න බොරු චෝදනා නොකර..සාක්කි ඇතුව ඔප්පු කලොත් විතරයි කෙනෙක් වැරදිකරු වෙන්නේ...ගල් ඉබ්බා..තමන් වගේ කියලා හිතන්නේ අනිත් අයත්..මෙතන අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා...![]()
එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ.

කියන්නැත්තං දෙන්නෙත් නෑ.....
චැප්ටර් ක්ලෝස්........
නෑ..නෑ....
බෝ හදන්නේ මට වශියක් කොරන්න තමා ඔය...
මට තේරෙනව නේ කුරුදු පැලේට කියල හැරෙන්නේ....![]()


හයියු.......මන් නාකි උන්දැලාට කැමති නැහැ නෙව......

24 උදේ/දවල්/හවස මාළඹේ මචං1ට......මම ගේන්නම් කිව්වනේ ... කොතනටද ගේන්න ඕන කියපන්![]()

මාව එලවන්න?ඔහේ?ගිහින් අලුතින් ඉපදිලා එනවා..හ්ම්..යනවා...![]()
ත්‍රෙඩ් එකක්වත් දාලා පල..... ඉඳපන්කෝ එල්ලෙන්නේ නැතුව උඹට අහවල් එකක් කරාටද එලවන්න හදන්නේ ?![]()
හා එහෙනම් උඹ ඕනා එකක් කර ගනිය...... ඕන් නහයෙන් අඩන්න බෑ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන..... 
එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ.
![]()
අපි අපි බලාගන්නම් කුමන්ත්‍රණ ගැන...... අහක ඉන්න උන් ඒකට රිද්දවගන්න ඕනා නෑ.... ඒ නිසා ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්.......![]()
එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ.
![]()
අපි අපි බලාගන්නම් කුමන්ත්‍රණ ගැන...... අහක ඉන්න උන් ඒකට රිද්දවගන්න ඕනා නෑ.... ඒ නිසා ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්.......![]()


උයාට මොකද අනේ මේ වෙලා තියෙන්නේ.......මේ අහන්නකො අයියේ තරහ උන අය දැන් යාළුයි.....
ඔයත් යාලු වෙන්න.....

මම නාකි........හයියු.......මන් නාකි උන්දැලාට කැමති නැහැ නෙව......
දෙන්නකෝ අයියේ.....අෆ්ෆෝ.........![]()

හුහ්....

කියලා වැඩක් නෑ...මොන තරහක්ද මන්දා පිරිමහන්නේ..ඇහුවට කියන්නෙත් නෑ...මොන කරුමයක්ද මන්දා මේ..![]()
මතකනේ ජන්මාන්තර වයිරක්කාරයි........ 