EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: ඔරිජිනල් එකයි ෆේක් එකයි එක පාර ලොග් වෙනවා දැක්කහම කල්පනාවට එයි...... :yes:

අනේ මේ යනවා යන්න බොරු චෝදනා නොකර..සාක්කි ඇතුව ඔප්පු කලොත් විතරයි කෙනෙක් වැරදිකරු වෙන්නේ...ගල් ඉබ්බා..තමන් වගේ කියලා හිතන්නේ අනිත් අයත්..මෙතන අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා...:frown::growl:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කියන්න එපා උඹ :growl: එහෙනම් මම එන්නේ නෑ :no:

    පෝක් අරන් තියා ගැනිල්ල තමයි කේස් එක ? බැරිද තෙල් බඩා ළඟවත් තියන්න ? :eek:

    අනේ බන් කොක්ටේල් එපා :no:
    මචං...
    මම නේ සංග්‍රාහකයා.......
    මම ගේන්නම්.....

    කොක් එකක් දාමු බං....
    බලපං කෝ....


    මං හදල තියනව ජින්+වොද්කා+ග්‍රීන් ටී+ඇපල් සිරප්+නෙල්ලි සිරප්+සෝල්ටඩ් අයිස් කොක් එකක්....
    පට්ටාරය....
    එදා පොඩි අයිටම් ටිකක් දාලත් රහ කොහොමද රෙඩ් රම් එකේ....
    කොක් එකක් දාමු බං....:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මේ මේකිව එලවනවා නම් එලවලා දාමු..... හුරතල් කරන්නයි එලවන්නයි දෙකක් බෑ....... :growl: :angry:

    මාව එලවන්න?ඔහේ?ගිහින් අලුතින් ඉපදිලා එනවා..හ්ම්..යනවා...:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ මේකිව එලවනවා නම් එලවලා දාමු..... හුරතල් කරන්නයි එලවන්නයි දෙකක් බෑ....... :growl: :angry:

    ඉඳපන්කෝ එල්ලෙන්නේ නැතුව උඹට අහවල් එකක් කරාටද එලවන්න හදන්නේ ? :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ යනවා යන්න බොරු චෝදනා නොකර..සාක්කි ඇතුව ඔප්පු කලොත් විතරයි කෙනෙක් වැරදිකරු වෙන්නේ...ගල් ඉබ්බා..තමන් වගේ කියලා හිතන්නේ අනිත් අයත්..මෙතන අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා...:frown::growl:
    :no::no::no:
    මම අහිංසක නෑ....
    මගේ අතීතය දන්න උන් ඒක දන්නවා......:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං...
    මම නේ සංග්‍රාහකයා.......
    මම ගේන්නම්.....

    කොක් එකක් දාමු බං....
    බලපං කෝ....


    මං හදල තියනව ජින්+වොද්කා+ග්‍රීන් ටී+ඇපල් සිරප්+නෙල්ලි සිරප්+සෝල්ටඩ් අයිස් කොක් එකක්....
    පට්ටාරය....
    එදා පොඩි අයිටම් ටිකක් දාලත් රහ කොහොමද රෙඩ් රම් එකේ....
    කොක් එකක් දාමු බං....:cool:

    මෙන්න වැන්දා මට නම් කොක් එපෝ :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාටත් එහෙම වෙච්ච වෙලාවක ඔහොම උනත් ඔච්චරයි ... :sorry:

    Sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...sorry..sorry...sorry...sorry...:(:(:(:(:(:(:(