කරුණාකරලා ඔය ශෝට් ෆෝම් වල තේරුම කියනවා...මම ඊයෙත් ඇහුවා..මොන කුනුහබ්බ කියෝනවද මන්දා කෙටි කරලා..යන්න?කොහේ යන්නද??ඔයා හිතන්නේ ඔයා කිව්වට මම යයි කියලද?කවුද ඔයා?
ශෝර්ට් ෆෝම් වල තේරුම කිව්වොත් උඹ යනවා නෙවේ අක්කේ බෙල්ලේ වැල දාගන්නවා..........

හා එහෙනම් උඹ ඕනා එකක් කර ගනිය...... ඕන් නහයෙන් අඩන්න බෑ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන.....
![]()
ශෝර්ට් ෆෝම් වල තේරුම කිව්වොත් උඹ යනවා නෙවේ අක්කේ බෙල්ලේ වැල දාගන්නවා..........
![]()
![]()
![]()
අෆ්ෆට සිරි.....ආහ් එයා එහෙම කිව්වද?අපෝ ඔච්චර කියන්න දෙයක් නෑ...මම නෑවිත් ඉන්නන්..මට කොහොමත් එකයි..මට හිතට අමාරුම දේ තමයි ඔය මම නිසා එන්නේ නෑ...අරක නෑ...මේක නෑ...කියන ඒවා..




අෆ්ෆට සිරි.....
ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද?
මගේ සියොළග හිරි වැටී ගියා........
දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....![]()


අෆ්ෆට සිරි.....
ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද?
මගේ සියොළග හිරි වැටී ගියා........
දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....![]()



දැනට 11ක් ඉන්නවා......
සෙට් වීමට....
මාක් හෙන්රිත් එනව ලු, අර WWC එකේ පත පොර.......

දැනට 11ක් ඉන්නවා......
සෙට් වීමට....
මාක් හෙන්රිත් එනව ලු, අර WWC එකේ පත පොර.......
. මේ ලබ්බ උඩම තියාගෙන ඉන්න කිව්වනේ... 
හුටා ලබ්බ උඩ තියන් ඉන්න කියුවේ මොකද, ඉදිමිලාද....කකුල කරේ තියන් හරි එනවා.. මේ ලබ්බ උඩම තියාගෙන ඉන්න කිව්වනේ...
![]()


හුටා ලබ්බ උඩ තියන් ඉන්න කියුවේ මොකද, ඉදිමිලාද....![]()

mama oowa balanne ne ban...WWE... කමක් නෑ පොඩි ලිඳකට දාමු..![]()


ආහ් එයා එහෙම කිව්වද?අපෝ ඔච්චර කියන්න දෙයක් නෑ...මම නෑවිත් ඉන්නන්..මට කොහොමත් එකයි..මට හිතට අමාරුම දේ තමයි ඔය මම නිසා එන්නේ නෑ...අරක නෑ...මේක නෑ...කියන ඒවා..

දැනට 11ක් ඉන්නවා......
සෙට් වීමට....
මාක් හෙන්රිත් එනව ලු, අර WWC එකේ පත පොර.......

mama oowa balanne ne ban...
kohoma hari Mark Henry enawa.......![]()
6,7 දි බැලුවා..