EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේහ්...යෝදියේ.....
මායං නොවී හිටපිය කෝ.........:dull:

මායන් වෙන්න මට යකෙක් වැහිලා නෑ...හැමතිස්සෙම මා එක්ක එල්ලෙන්න එන්නේ..පිස්සුද මන්දා..:frown:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek::eek: කියන්නේ නැහැ....දෙන්නකෝ අයියේ....වශියකලත් ඔයාට නෙමේනේ..දත අයිති කාරයට නොවැ යන්නේ...මේ මතක් කරලා කොල්ලෙක් ගේ එකක් එවන්ට...නැත්නම් අලි කෙලියයි....:lol::lol:

:lol::lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: කියන්නේ නැහැ....දෙන්නකෝ අයියේ....වශියකලත් ඔයාට නෙමේනේ..දත අයිති කාරයට නොවැ යන්නේ...මේ මතක් කරලා කොල්ලෙක් ගේ එකක් එවන්ට...නැත්නම් අලි කෙලියයි....:lol::lol:
    කියන්නැත්තං දෙන්නෙත් නෑ.....
    චැප්ටර් ක්ලෝස්........:dull:

    නෑ..නෑ....
    බෝ හදන්නේ මට වශියක් කොරන්න තමා ඔය...
    මට තේරෙනව නේ කුරුදු පැලේට කියල හැරෙන්නේ....:dull::dull::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතුරුගිරියේ කීල්ස් හෝ කිගිල්ස් එකෙන් පෝක් ලියෝන් දෙකක් ඒඩර් කොරල තියන්නද?

    මම ගේන්නම් කිව්වනේ ... කොතනටද ගේන්න ඕන කියපන් :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි හැමෝගෙම කුමන්ත්‍රණයක් ඕක....
    මේක හොරෙන් බලං හූල්ලන හාල් කෑලි වලට ටිකක් කික් එකක් දීල අවසානයේ දී උන්ව පතුලක් නැති ළිං කටකට ඔබන්න කරපු.......

    අපි යයි වලි...හුහ්....අපි කරයි අපේ උන්ටම විරුද්ධව කුමන්ත්‍රණ....පුහ්.......
    උඹ මේකේ උන් ගේ හැටි දන්නේ නෑ පුතා තාම......
    අපි අතේ ඇගිලි පහ වගේ වෙනස්..හැබැයි මිට මොලවල ගත්තම අනිත් උන් ගේ පොවපු රං කිරි කටින් එන්න අනින තරමට ශක්තිමත්............
    :cool::cool:

    මම දැක්ක මී කතාව දාල තිබ්බ පොස්ට් එක :yes: බඩා මාමිට කුමන්ත්‍රණකරු කිව්වේ විහිලුවට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ යනවා යන්න බොරු චෝදනා නොකර..සාක්කි ඇතුව ඔප්පු කලොත් විතරයි කෙනෙක් වැරදිකරු වෙන්නේ...ගල් ඉබ්බා..තමන් වගේ කියලා හිතන්නේ අනිත් අයත්..මෙතන අර අහින්සක කිඹුලයියට විරුද්ධව කුමන්ත්‍රණය කරලා...:frown::growl:

    :frown: එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ. :growl:

    අපි අපි බලාගන්නම් කුමන්ත්‍රණ ගැන...... අහක ඉන්න උන් ඒකට රිද්දවගන්න ඕනා නෑ.... ඒ නිසා ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්....... :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්නැත්තං දෙන්නෙත් නෑ.....
    චැප්ටර් ක්ලෝස්........:dull:

    නෑ..නෑ....
    බෝ හදන්නේ මට වශියක් කොරන්න තමා ඔය...
    මට තේරෙනව නේ කුරුදු පැලේට කියල හැරෙන්නේ..
    ..:dull::dull::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: හයියු.......මන් නාකි උන්දැලාට කැමති නැහැ නෙව......
    දෙන්නකෝ අයියේ.....අෆ්ෆෝ.........:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳපන්කෝ එල්ලෙන්නේ නැතුව උඹට අහවල් එකක් කරාටද එලවන්න හදන්නේ ? :eek:

    :frown: හා එහෙනම් උඹ ඕනා එකක් කර ගනිය...... ඕන් නහයෙන් අඩන්න බෑ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන..... :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ. :growl:

    අපි අපි බලාගන්නම් කුමන්ත්‍රණ ගැන...... අහක ඉන්න උන් ඒකට රිද්දවගන්න ඕනා නෑ.... ඒ නිසා ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්....... :angry:

    කරුණාකරලා ඔය ශෝට් ෆෝම් වල තේරුම කියනවා...මම ඊයෙත් ඇහුවා..මොන කුනුහබ්බ කියෝනවද මන්දා කෙටි කරලා..යන්න?කොහේ යන්නද??ඔයා හිතන්නේ ඔයා කිව්වට මම යයි කියලද?කවුද ඔයා?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: එක පාරක් කිව්වහම අහලා වැ.බ.ප.වේ.ය.ම.අ.නැ. :growl:

    අපි අපි බලාගන්නම් කුමන්ත්‍රණ ගැන...... අහක ඉන්න උන් ඒකට රිද්දවගන්න ඕනා නෑ.... ඒ නිසා ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්....... :angry:

    :eek::eek::eek: උයාට මොකද අනේ මේ වෙලා තියෙන්නේ.......මේ අහන්නකො අයියේ තරහ උන අය දැන් යාළුයි.....:):) ඔයත් යාලු වෙන්න.....:cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: හයියු.......මන් නාකි උන්දැලාට කැමති නැහැ නෙව......
    දෙන්නකෝ අයියේ.....අෆ්ෆෝ.........:dull::dull:
    මම නාකි........:growl::growl:හුහ්....
    අහල බලපිය එක කොණ්ඩෙ ගහක් සුදුවෙලා තියනව ද කියලා........
    තාම 26යි නම් කොහෙද තඩිච්චි#2 මං නාකි..........:growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ...මොන තරහක්ද මන්දා පිරිමහන්නේ..ඇහුවට කියන්නෙත් නෑ...මොන කරුමයක්ද මන්දා මේ..:sorry:

    :frown: මතකනේ ජන්මාන්තර වයිරක්කාරයි........ :growl: