EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: ත්‍රෙඩ් එකක්වත් දාලා පල.....

http://www.elakiri.com/forum/showthread.php?t=1636503

අපෝ ඔයාගෙත් තියෙන්නේ අර රේඩියෝ ඇක්ටිව් කියලා හිටියේ කෙනෙක්...අන්න එයාගේ වගේ 2.50 වැඩ තමයි...ඕක ඔයා සැරින් සැරේ ත්‍රෙඩ් එකේ දාලා මතක් කරන්න මේකේ අය මැරිලා ඉපදිලා නෑ...
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරුණාකරලා ඔය ශෝට් ෆෝම් වල තේරුම කියනවා...මම ඊයෙත් ඇහුවා..මොන කුනුහබ්බ කියෝනවද මන්දා කෙටි කරලා..යන්න?කොහේ යන්නද??ඔයා හිතන්නේ ඔයා කිව්වට මම යයි කියලද?කවුද ඔයා?

    :lol: ශෝර්ට් ෆෝම් වල තේරුම කිව්වොත් උඹ යනවා නෙවේ අක්කේ බෙල්ලේ වැල දාගන්නවා.......... :rofl: :P :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: හා එහෙනම් උඹ ඕනා එකක් කර ගනිය...... ඕන් නහයෙන් අඩන්න බෑ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන..... :angry:

    ආහ් එයා එහෙම කිව්වද?අපෝ ඔච්චර කියන්න දෙයක් නෑ...මම නෑවිත් ඉන්නන්..මට කොහොමත් එකයි..මට හිතට අමාරුම දේ තමයි ඔය මම නිසා එන්නේ නෑ...අරක නෑ...මේක නෑ...කියන ඒවා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: ශෝර්ට් ෆෝම් වල තේරුම කිව්වොත් උඹ යනවා නෙවේ අක්කේ බෙල්ලේ වැල දාගන්නවා.......... :rofl: :P :lol:

    හරි හරි...ඒක මගේ වැඩක්නේ...ඔයා තේරුම කියන්නකෝ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් එයා එහෙම කිව්වද?අපෝ ඔච්චර කියන්න දෙයක් නෑ...මම නෑවිත් ඉන්නන්..මට කොහොමත් එකයි..මට හිතට අමාරුම දේ තමයි ඔය මම නිසා එන්නේ නෑ...අරක නෑ...මේක නෑ...කියන ඒවා..
    අෆ්ෆට සිරි.....
    ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද?
    මගේ සියොළග හිරි වැටී ගියා........
    දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....:baffled::baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අෆ්ෆට සිරි.....
    ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද?
    මගේ සියොළග හිරි වැටී ගියා........
    දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....:baffled::baffled::baffled::baffled:

    :frown::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අෆ්ෆට සිරි.....
    ඔයා නිසා අරක නෑ මේක නෑ සීනුත් වෙනව ද?
    මගේ සියොළග හිරි වැටී ගියා........
    දෙකකුල නොදැනීම එකට ලං වුණා....ආරක්ෂාවට.....:baffled::baffled::baffled::baffled:
    :lol::lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනට 11ක් ඉන්නවා......
    සෙට් වීමට....
    මාක් හෙන්රිත් එනව ලු, අර WWC එකේ පත පොර.......

    කකුල කරේ තියන් හරි එනවා.:dull:. මේ ලබ්බ උඩම තියාගෙන ඉන්න කිව්වනේ... :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කකුල කරේ තියන් හරි එනවා.:dull:. මේ ලබ්බ උඩම තියාගෙන ඉන්න කිව්වනේ... :sorry:
    හුටා ලබ්බ උඩ තියන් ඉන්න කියුවේ මොකද, ඉදිමිලාද....:baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් එයා එහෙම කිව්වද?අපෝ ඔච්චර කියන්න දෙයක් නෑ...මම නෑවිත් ඉන්නන්..මට කොහොමත් එකයි..මට හිතට අමාරුම දේ තමයි ඔය මම නිසා එන්නේ නෑ...අරක නෑ...මේක නෑ...කියන ඒවා..

    තරහට කිව්වට හිතේ එහෙම එකක් නෑ සුදෝ :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mark Henry is coming to our Setamol......:cool:
    images