නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ.
බලපන්කො මම ඔය කියපු ටැග් ටික.
මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි.
ත්රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද. 
සල්ලි ටික වියදන් උනා සාහු
දැන් මේ වෙන සින් එකකට සල්ලි හොයා හොයා ඉන්නේ
එකෙන් නං ගොඩ ගියොත්![]()
නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ.
බලපන්කො මම ඔය කියපු ටැග් ටික.
මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි.
ත්රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද.
![]()

හ්ම්ම් හ්ම්ම්.. මම නම් තව එකක් ගත්ත ප්රමොශන් එකකින් වගේ. ඒක ශේප්.

නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ.
බලපන්කො මම ඔය කියපු ටැග් ටික.
මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි.
ත්රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද.
![]()

මම ඉතින් ටැග්ස් ගැන එච්චර හිතුවේ නැහැ බන්
අනික මේක සම්පුර්නෙන් කඩා වැටුනා බන් ත්රෙඩ් එක 25ජිබි සින් එක නිසා
දැන් කොල්ලෝ බන්නෙම නැති තරම් නේ..
දැම්ම ටිනාට පි.එම එකක්
මගේ ෆය්ල් 200 දාපන් පොඩි ෆය්ල්..පොඉන්ට්ස් ගන්න
හිර වෙනව යකෝ. මම සාමාන්යෙන් ටොරන්ට් 4ක් 5ක් වගේ තමා උපරිම තියන්නෙ. මේක එච්චර පවර්ෆුල් සර්වර් එකක් නෙව්යි බං. මම වත් අයිපීටී එකේ පොයින්ට් ගන්න ටොරන්ට් දාල තියන්නෙ නෑ. හිර වෙනව. 
මම ඉතින් ටැග්ස් ගැන එච්චර හිතුවේ නැහැ බන්
අනික මේක සම්පුර්නෙන් කඩා වැටුනා බන් ත්රෙඩ් එක 25ජිබි සින් එක නිසා
දැන් කොල්ලෝ බන්නෙම නැති තරම් නේ..
දැම්ම ටිනාට පි.එම එකක්
.
.
.
.
.
.

හ්ම්.. ඒත් ඉන්නව බන් 10ක් 15ක් විතර බාන උන්. ඒත් දැන් බාන බාන එක මේකෙ දාන්නෙ නෑ. මංදා මම නම් ඉස්සර දැම්මයින් 1/100 වත් ත්රේඩ් එකේ දාන්නෙ නෑ.
හිර වෙනව යකෝ. මම සාමාන්යෙන් ටොරන්ට් 4ක් 5ක් වගේ තමා උපරිම තියන්නෙ. මේක එච්චර පවර්ෆුල් සර්වර් එකක් නෙව්යි බං. මම වත් අයිපීටී එකේ පොයින්ට් ගන්න ටොරන්ට් දාල තියන්නෙ නෑ. හිර වෙනව.
![]()

ha ha
ඔන්න මම උබට ෆ්රී සීඩ්බොක්ස් එකක් ගන්න එව්වා.
ඕන නම් ට්රයි කරල බලපන්.thanks for your help machan
;D
උඹට වැඩ නෑ කීව නෙ.
මම register වෙන තැනට වෙනකම් ගියා මට වැඩක් නැති නිසා ගත්තෙ නෑ. ඕන එකෙක් ඉන්නව නම් මෙන්න ගනිල්ල.
Take it or leave it. මම මේ සම්බන්ධව කිසි දෙයක් ගැන වගකීමක් ගන්නෙත් නෑ. ඕන නම් ගනිල්ල එපා නම් අතෑරලදාපල්ලා.
machnala direct downalod sites tikak kiyannako hoda speed thiyena.

macho puluwannam mathth depanko loku help ekak speed connection ekak set unaaඔන්න මම උබට ෆ්රී සීඩ්බොක්ස් එකක් ගන්න එව්වා.
ඕන නම් ට්රයි කරල බලපන්.

hive tamay ban itn direct nan bande
.seed box mami kenek nadda apita help karannamacho puluwannam mathth depanko loku help ekak speed connection ekak set unaa![]()