-What are you Downloading now- Part II

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඈඨෑඈඈ, ඛෝඨී‍යෑ, 123, 456, abc, efg, gasdg, gsgsg, lks007, my tag1, my tag2, reserve,

    :frown: පුළුවන් නම් දාපු උන් මේ ටැග් වැඩකට ඇති ටැග් වෙන්න වෙනස් කරගනිල්ලකො බං. නැති නම් මචන් LKS, GTRZ ට හරි මොඩෙක්ට හරි පී එම් කරල මේ ටැග් ටික අයින් කරගනින් බං. ටැග් පිරිලා ත්‍රේඩ් එකේ. නිකන් අපරාදෙ.

    මේ දෙක මම දැම්මෙ :yes:

    අපි torrent පප්පලා

    මාත් මේ බාන ගමන්

    මගෙ නම තිබ්බට මම නෙමෙයි ඒක දැම්මෙ :no:

    donkosala
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ දෙක මම දැම්මෙ :yes:

    අපි torrent පප්පලා

    මාත් මේ බාන ගමන්

    මගෙ නම තිබ්බට මම නෙමෙයි ඒක දැම්මෙ :no:

    donkosala

    :yes: නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ. :oo: බලපන්කො මම ඔය කියපු ටැග් ටික. :dull: මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි. :nerd: ත්‍රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද. :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull::dull::dull::dull::dull:

    සල්ලි ටික වියදන් උනා සාහු

    දැන් මේ වෙන සින් එකකට සල්ලි හොයා හොයා ඉන්නේ

    එකෙන් නං ගොඩ ගියොත් :)

    හ්ම්ම් හ්ම්ම්.. මම නම් තව එකක් ගත්ත ප්‍රමොශන් එකකින් වගේ. ඒක ශේප්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes: නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ. :oo: බලපන්කො මම ඔය කියපු ටැග් ටික. :dull: මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි. :nerd: ත්‍රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද. :rofl:

    :):):):)

    මම ඉතින් ටැග්ස් ගැන එච්චර හිතුවේ නැහැ බන්
    අනික මේක සම්පුර්නෙන් කඩා වැටුනා බන් ත්‍රෙඩ් එක 25ජිබි සින් එක නිසා
    දැන් කොල්ලෝ බන්නෙම නැති තරම් නේ..
    දැම්ම ටිනාට පි.එම එකක්

    හ්ම්ම් හ්ම්ම්.. මම නම් තව එකක් ගත්ත ප්‍රමොශන් එකකින් වගේ. ඒක ශේප්.

    ;);););)

    මගේ ෆය්ල් 200 දාපන් පොඩි ෆය්ල්..පොඉන්ට්ස් ගන්න
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :yes: නෑ බං ඒකත් අවුලක් නෑ. නමක් හරි නෙ. :oo: බලපන්කො මම ඔය කියපු ටැග් ටික. :dull: මෙලෝ වැඩක් නෑ නෙ. ඒකයි. :nerd: ත්‍රේඩ් එක අයිතිකාරයට හොඳ නම් අපි මක් කරන්නද. :rofl:

    :)
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :):):):)

    මම ඉතින් ටැග්ස් ගැන එච්චර හිතුවේ නැහැ බන්
    අනික මේක සම්පුර්නෙන් කඩා වැටුනා බන් ත්‍රෙඩ් එක 25ජිබි සින් එක නිසා
    දැන් කොල්ලෝ බන්නෙම නැති තරම් නේ..
    දැම්ම ටිනාට පි.එම එකක්

    ;);););)

    මගේ ෆය්ල් 200 දාපන් පොඩි ෆය්ල්..පොඉන්ට්ස් ගන්න

    හ්ම්.. ඒත් ඉන්නව බන් 10ක් 15ක් විතර බාන උන්. ඒත් දැන් බාන බාන එක මේකෙ දාන්නෙ නෑ. මංදා මම නම් ඉස්සර දැම්මයින් 1/100 වත් ත්‍රේඩ් එකේ දාන්නෙ නෑ.

    :shocked: හිර වෙනව යකෝ. මම සාමාන්‍යෙන් ටොරන්ට් 4ක් 5ක් වගේ තමා උපරිම තියන්නෙ. මේක එච්චර පවර්ෆුල් සර්වර් එකක් නෙව්යි බං. මම වත් අයිපීටී එකේ පොයින්ට් ගන්න ටොරන්ට් දාල තියන්නෙ නෑ. හිර වෙනව. :(
     
    • Like
    Reactions: donkosala

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :):):):)

    මම ඉතින් ටැග්ස් ගැන එච්චර හිතුවේ නැහැ බන්
    අනික මේක සම්පුර්නෙන් කඩා වැටුනා බන් ත්‍රෙඩ් එක 25ජිබි සින් එක නිසා
    දැන් කොල්ලෝ බන්නෙම නැති තරම් නේ..
    දැම්ම ටිනාට පි.එම එකක්
    .
    .
    .
    .
    .
    .

    x265 HEVC පොඩි size ඒව එන නිසා මේ දවස් වල ටිකක් විතර වැඩිපුර බෑව. :)
    ඉස්සර බාපු හැටි මතක්වෙනකොට කඳුලු එනව බන් :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හ්ම්.. ඒත් ඉන්නව බන් 10ක් 15ක් විතර බාන උන්. ඒත් දැන් බාන බාන එක මේකෙ දාන්නෙ නෑ. මංදා මම නම් ඉස්සර දැම්මයින් 1/100 වත් ත්‍රේඩ් එකේ දාන්නෙ නෑ.

    :shocked: හිර වෙනව යකෝ. මම සාමාන්‍යෙන් ටොරන්ට් 4ක් 5ක් වගේ තමා උපරිම තියන්නෙ. මේක එච්චර පවර්ෆුල් සර්වර් එකක් නෙව්යි බං. මම වත් අයිපීටී එකේ පොයින්ට් ගන්න ටොරන්ට් දාල තියන්නෙ නෑ. හිර වෙනව. :(

    :dull::dull::dull::dull::dull:

    ha ha
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanks for your help machan

    ;D

    :( උඹට වැඩ නෑ කීව නෙ. :no: මම register වෙන තැනට වෙනකම් ගියා මට වැඩක් නැති නිසා ගත්තෙ නෑ. ඕන එකෙක් ඉන්නව නම් මෙන්න ගනිල්ල. :D Take it or leave it. මම මේ සම්බන්ධව කිසි දෙයක් ගැන වගකීමක් ගන්නෙත් නෑ. ඕන නම් ගනිල්ල එපා නම් අතෑරලදාපල්ලා.
    11.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    :D ඔන්න මම උබට ෆ්‍රී සීඩ්බොක්ස් එකක් ගන්න එව්වා. :yes: ඕන නම් ට්‍රයි කරල බලපන්.
    macho puluwannam mathth depanko loku help ekak speed connection ekak set unaa:cool: