මෙහේ ඇහැලියගොඩත් තියෙනවා ඔහොම උශ්නේ ගහපු එකෙක්ගේ කොත්තු කඩයක්. ඇමතිලා එහෙම යන ගමන් කාල යන්නේ. බඩුත් සප්ලයි කරනවලු.කියල වැඩක් නෑ ..ඌස්නේ ගහපු නිසා තමා රජ ගෙදර කියල නම ගහගෙනත් ඉන්නේ ..උකවන්න ඕන බන් ඕකුන්ට ..
ඕකුන්ට මොකද වෙන්නේ බලමුකෝ.....

මෙහේ ඇහැලියගොඩත් තියෙනවා ඔහොම උශ්නේ ගහපු එකෙක්ගේ කොත්තු කඩයක්. ඇමතිලා එහෙම යන ගමන් කාල යන්නේ. බඩුත් සප්ලයි කරනවලු.කියල වැඩක් නෑ ..ඌස්නේ ගහපු නිසා තමා රජ ගෙදර කියල නම ගහගෙනත් ඉන්නේ ..උකවන්න ඕන බන් ඕකුන්ට ..

උගෙත් තිබ්බේ මුගේ ටෝක්මයි
මෙ කින්කොන්ගෙ නම් පොස්ට් එක මොඩම පොස්ට් එකක් යකො තඩි ෆෙක් එකක් තම්යි ඔය උබව අයින් කරාල තියෙන්නෙ ඉතින් මොන පකටද උබ ඔය ෆෙක් එක ලග වැද වැටෙන්නෙ![]()
අනෙ මෙහෙමත් විගඩම් තියෙනවානෙ එලකිරියෙෆෙක් එකා තම්යි අනිත් උන්ව අයින් කරනවා කියලා තර්ජනය කරන්නෙ (හන්සැල් නෙමෙ) වදින තැනට වදි
බත් බැලයන් ගැන කියොන උන් එ පැත්තට විතරක් කතා කරන ෆෙක් පොන්නයොන්ව විරයො කරනවා පක්ශ විපක්ශ බෙදයක් ගන්න එපා ෆෙක් වල ට මටනම් නිශාන්තත් හිට් කාරයත් දෙන්නාම එකයි ඔය සරදියෙල් එකවුන්ට් සෙට් එක ඇමසින්ගෙ සෙට් එක අංගුලිමාලාගෙ එකවුන්ට් සෙට් එක
කුක්කු බබාගෙ ෆෙක් සෙට් එක ඩයස්ගෙ ෆෙක් සෙට් එක පතිරණයාගෙ
අරුණගෙ ෆෙක් සෙට් එක ඔය කියපු අය තම්යි ඔකොම ෆෙක් රන් කරන්නෙ
තව කියන්න පුලුවන් මගෙත් තියෙනාව කියාල උබලා දැන් කියයිමම නම් ජිවිතෙට දෙශපාලනයට ෆෙක් හදන්නෙ නැහැ ඔනම සැක මනුස්සයෙකුට ලොක්කගෙන් හරි මගෙන් හරි අහන්න පුලුවන් ඔනම වෙලාවක කිසියම් (වැදගත් සාමජිකයෙක් හො පරන මෙකෙ නිතර ගැවසෙන සමාජිකයෙක්ට ඔනම වෙලාව ඉ මෙල් අයි පි උනත් දෙන්න පුලුවන්
මෙකෙන් රනිලට පොන්නය කියනාවානම් හුඇන්පියෙ ඉන්නෙ ගොබ්බයො කියාල බෙරිහන් දිදි බනිනාවනම් මොන රෙද්දකටද ෆෙක් දෙපැත්තෙම ෆෙක් තියෙනවා මම නම් මෙකෙ ෆෙක් උනත් කත බහා කරන මත ඉදිරිපත් කරන අයව ඔහොම අයින් කරන්නෙ නැහැ සිරාගෙ පැත්තට කටහ කරන එකෙක් රතු වෙඅල හිටියොත් රෙප් එකක් දිලා උව නිල් කරනවා ෆෙක් වලින් ආපු උන්ගෙන් අහලා බලන්න පුලුවන්![]()
කව්ද නිශාන්ත???
අහ් දැන් නේ දන්නේ N sriyanthaගේ N කියන්නේ නිශාන්ත කියල
අපි කව්රුවත් දැනන් හිටියේ නැහැ නේ පොරගේ සම්පුර්ණ නම......ඒක දන්නේ ඉතින් fake එක හදපු කෙනා විතරනේඒ කියන්නේ N sriyantha = gayankuweit
උඹ මාට්ටු![]()

ගිය පාර කිව්වා එහෙම එකක්..මේ පාර එහෙම එකක් කිව්වේ නෑ හැබැයි...කව්ද කිව්වේ ?![]()

මේක දැක්කැයි?
අපේ බැච් එකේ හිටිය උන් අතර හොඳට දැක්ක දෙයක් මං මේක..
http://www.elakiri.com/forum/showthread.php?t=1650352

මෙහේ ඇහැලියගොඩත් තියෙනවා ඔහොම උශ්නේ ගහපු එකෙක්ගේ කොත්තු කඩයක්. ඇමතිලා එහෙම යන ගමන් කාල යන්නේ. බඩුත් සප්ලයි කරනවලු.
ඕකුන්ට මොකද වෙන්නේ බලමුකෝ.....![]()


ඒ ගෑණි උඹව බලන්න ආවද...මීට කලින් ඔය වගේම දාලා අතුරුගිරියෙදි කකුල උස්සගත්ත නිසා බේරුනා... මේ පාර කකුලම වැදුනා.. වෙන හීරීමක්වත් නෑ.. ඒ ගෑනි ඇක්සලරේටර් එක පෑගුවා ෂුවර්.. මක්කොරන්නද ඉතින්..![]()

ඔන්න ඉතින් දැන් බබා...මම මොන ෆෙක් එකෙන් ඇවිල්ලද? උබට මොනවාත් කිවුවෙ? තරියො හො උබෙ යාලුවෙකුට හිතවතෙකුට හොමට මොකටද බන් දෙශපාලනය කතා කරන්න ෆෙක් මෙකෙන් දවස තිස්සෙම වාද කර ගන්නකොට?


හොඳයිද..ගිහින් තියෙනවද...අපේ අලියට හනිමූන් යන්න රෙකම්න්ඩ් කරනවා මේකට (ලිබර්ටි එකේ හනි මූන් ගියාට කමක් නෑ මේකට පල )
https://www.facebook.com/AliyaResort

අනේ උකහන්....නොදැනුවත්ව හො දෙශපාලනය කතා කිරිමෙදි හිත් තැවුලක් උනානම් සමා වෙන්න
කියලා උබලාටත් කියන්නම්
පුදගලිකව කාවවත් ඉලක්ක කරෙ නැහැ
:මම මෙ ගොඩාක් නිහතමානි නිසා කියන්නෙ :"![]()


හොඳයිද..ගිහින් තියෙනවද...![]()
