EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියල වැඩක් නෑ ..ඌස්නේ ගහපු නිසා තමා රජ ගෙදර කියල නම ගහගෙනත් ඉන්නේ ..උකවන්න ඕන බන් ඕකුන්ට ..
    මෙහේ ඇහැලියගොඩත් තියෙනවා ඔහොම උශ්නේ ගහපු එකෙක්ගේ කොත්තු කඩයක්. ඇමතිලා එහෙම යන ගමන් කාල යන්නේ. බඩුත් සප්ලයි කරනවලු.
    ඕකුන්ට මොකද වෙන්නේ බලමුකෝ.....:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: උගෙත් තිබ්බේ මුගේ ටෝක්මයි

    මෙ කින්කොන්ගෙ නම් පොස්ට් එක මොඩම පොස්ට් එකක් යකො තඩි ෆෙක් එකක් තම්යි ඔය උබව අයින් කරාල තියෙන්නෙ ඉතින් මොන පකටද උබ ඔය ෆෙක් එක ලග වැද වැටෙන්නෙ:lol::lol::lol::lol::lol::lol::lol:

    අනෙ මෙහෙමත් විගඩම් තියෙනවානෙ එලකිරියෙ:lol::lol: ෆෙක් එකා තම්යි අනිත් උන්ව අයින් කරනවා කියලා තර්ජනය කරන්නෙ (හන්සැල් නෙමෙ) වදින තැනට වදි :lol::cool:;) බත් බැලයන් ගැන කියොන උන් එ පැත්තට විතරක් කතා කරන ෆෙක් පොන්නයොන්ව විරයො කරනවා පක්ශ විපක්ශ බෙදයක් ගන්න එපා ෆෙක් වල ට මටනම් නිශාන්තත් හිට් කාරයත් දෙන්නාම එකයි ඔය සරදියෙල් එකවුන්ට් සෙට් එක ඇමසින්ගෙ සෙට් එක අංගුලිමාලාගෙ එකවුන්ට් සෙට් එක :lol::lol:කුක්කු බබාගෙ ෆෙක් සෙට් එක ඩයස්ගෙ ෆෙක් සෙට් එක පතිරණයාගෙ :lol:අරුණගෙ ෆෙක් සෙට් එක ඔය කියපු අය තම්යි ඔකොම ෆෙක් රන් කරන්නෙ
    තව කියන්න පුලුවන් මගෙත් තියෙනාව කියාල උබලා දැන් කියයි :(:lol::lol: මම නම් ජිවිතෙට දෙශපාලනයට ෆෙක් හදන්නෙ නැහැ ඔනම සැක මනුස්සයෙකුට ලොක්කගෙන් හරි මගෙන් හරි අහන්න පුලුවන් ඔනම වෙලාවක කිසියම් (වැදගත් සාමජිකයෙක් හො පරන මෙකෙ නිතර ගැවසෙන සමාජිකයෙක්ට ඔනම වෙලාව ඉ මෙල් අයි පි උනත් දෙන්න පුලුවන් :cool::cool::lol:
    මෙකෙන් රනිලට පොන්නය කියනාවානම් හුඇන්පියෙ ඉන්නෙ ගොබ්බයො කියාල බෙරිහන් දිදි බනිනාවනම් මොන රෙද්දකටද ෆෙක් දෙපැත්තෙම ෆෙක් තියෙනවා මම නම් මෙකෙ ෆෙක් උනත් කත බහා කරන මත ඉදිරිපත් කරන අයව ඔහොම අයින් කරන්නෙ නැහැ සිරාගෙ පැත්තට කටහ කරන එකෙක් රතු වෙඅල හිටියොත් රෙප් එකක් දිලා උව නිල් කරනවා ෆෙක් වලින් ආපු උන්ගෙන් අහලා බලන්න පුලුවන් :)

    :shocked: කව්ද නිශාන්ත???
    අහ් දැන් නේ දන්නේ N sriyanthaගේ N කියන්නේ නිශාන්ත කියල :P

    අපි කව්රුවත් දැනන් හිටියේ නැහැ නේ පොරගේ සම්පුර්ණ නම......ඒක දන්නේ ඉතින් fake එක හදපු කෙනා විතරනේ :P ඒ කියන්නේ N sriyantha = gayankuweit :cool:

    උඹ මාට්ටු :P

    දැන් ඇවිත් මට දෙහි කපයි :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහේ ඇහැලියගොඩත් තියෙනවා ඔහොම උශ්නේ ගහපු එකෙක්ගේ කොත්තු කඩයක්. ඇමතිලා එහෙම යන ගමන් කාල යන්නේ. බඩුත් සප්ලයි කරනවලු.
    ඕකුන්ට මොකද වෙන්නේ බලමුකෝ.....:yes:

    අපේ අම්මලා නම් මරාට දෙන්නේ නෑ.. ඇතිවෙලානේ තියෙන්නේ... කොලඹට කිට්ටුව කොහොමත් මරාට දුවන්න වෙනවා..:yes:

    ඒත් ගෙවල් වල ඉන්න ආච්චිල සීයල මරාට. ලොකු අම්මල ආව අද මෙහේ හිඟුරක්ගොඩ ඉඳන්.. පොලොන්නරුව පැත්තෙ මිනිස්සු අකමැතිලු my3ට...

    සෑහෙන ගේමක් යයි. කොහොම වුනත් අන්තිමට ගඩාෆිට වෙච්ච දේ වෙනවා මරාට.:yes:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මීට කලින් ඔය වගේම දාලා අතුරුගිරියෙදි කකුල උස්සගත්ත නිසා බේරුනා... මේ පාර කකුලම වැදුනා.. වෙන හීරීමක්වත් නෑ.. ඒ ගෑනි ඇක්සලරේටර් එක පෑගුවා ෂුවර්.. මක්කොරන්නද ඉතින්.. :dull:
    ඒ ගෑණි උඹව බලන්න ආවද...:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මොන ෆෙක් එකෙන් ඇවිල්ලද? උබට මොනවාත් කිවුවෙ? තරියො හො උබෙ යාලුවෙකුට හිතවතෙකුට හො :confused::confused: මට මොකටද බන් දෙශපාලනය කතා කරන්න ෆෙක් මෙකෙන් දවස තිස්සෙම වාද කර ගන්නකොට?
    ඔන්න ඉතින් දැන් බබා...:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නොදැනුවත්ව හො දෙශපාලනය කතා කිරිමෙදි හිත් තැවුලක් උනානම් සමා වෙන්න
    කියලා උබලාටත් කියන්නම්
    පුදගලිකව කාවවත් ඉලක්ක කරෙ නැහැ


    :මම මෙ ගොඩාක් නිහතමානි නිසා කියන්නෙ :":rofl::rofl:
    අනේ උකහන්....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1655248_807475199310098_2262757503650933972_o.jpg