ඔයා දන්නේ සහෝ බේබිලගේ හෙලිකොප්ටර් ගැනනේ..ඉතින් අපි පොඩියට කාර් එකක් ගැන කතාකරනවා...![]()
ලිද......!! 
ඔයා දන්නේ සහෝ බේබිලගේ හෙලිකොප්ටර් ගැනනේ..ඉතින් අපි පොඩියට කාර් එකක් ගැන කතාකරනවා...![]()
ලිද......!! 
උයාට මොකද අනේ මේ වෙලා තියෙන්නේ.......මේ අහන්නකො අයියේ තරහ උන අය දැන් යාළුයි.....
ඔයත් යාලු වෙන්න.....
![]()
මට ඔය එකී (ඔව් ඔව්
ඒකි තමා.....) පේන්න බෑ......

යකෝ මෙන්න ආයි සති ගනන්වල ඒවා කනවා..![]()
අවස්ථා සම්බන්ධෙ කියන්න කියපන් බං නැතිනම් උගේ රිප්ලයි කියවන මේ අපිප්ට හතරවරං මෝල් මේක මොකකට් කියවපු එකක්ද කියලා........

අර ආස්මිට නි.වැ.බ.ය. කියලා තව අකුරු ටිකකුත් දාල තිබ්බ දැන් දවස් ගානකට කලින්..![]()

බදාට හීනෙන් ගොක් කොළ බලාගන්න ආස හිතිලා වගේ.......නිකං ඉන්න ගමං හැදුව සිංහලු.
මෛත්රීපාල මහත්මයා ගේ කැම්පේන් එකට බොහොම පණ ඇති ගීතයක් නිර්මාණය වෙලා තියනවා, ඒක අහල පොඩ්ඩක් කික් එකට හැදුවේ......
![]()
ස්ලෝගන් එක හොද ද කියපිය කෝ.....සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා.......
ආර්ට්වර්ක් එක හොඳයි......හැබැයි පොඩ්ඩක් ඇලයින් වෙලා නැති ගතියක්මට දැනෙනවා..... දකුණු පැත්ත පොඩ්ඩක් ඉඩ වැඩියි.......
ස්ලෝගන් එක හොද ද කියපිය කෝ.....
මොකෝ කියන්නේ ස්ලෝගන් එක ගැන..??අපමණ යුගයකට - අපමණ මිනිසෙක්.................
සිංදුව වදිනව බං...රොක් එක්ක මික්ස් වෙන්නේ අපේ දේශීය නාද රටාවන්.....
රොක් වෙනම ඇහෙන්නෙ නෑ....
කවුරු හරි සංගීතය භාවිතයේ පට්ට වැඩ්ඩෙක් ගේ වැඩක් තනුව නම්...
කස්ස ද මන්දා!! උගේ කුයිල එනව ඒකෙන් මට......

සින්දුව නම් නියමයි......... ඒත් මට නම් පොඩි සැකය තියෙනවා ඒ සින්දුව ටිකක් වෙස්ටර්න් ගතියක් තියෙන නිසා ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිතට වදිවිද කියලා.......

තමයි.......